තාමත් තෙල් ගහනවා අදිනවා අයේ පොලිමට එනවා. දැන් උන්ට කලින්ට වඩා ලෙසි. Qr සිස්ටම් එක එනකන් මෙක නවත්තන්න බැ.
koi hariyeda?තාමත් තෙල් ගහනවා අදිනවා අයේ පොලිමට එනවා. දැන් උන්ට කලින්ට වඩා ලෙසි. Qr සිස්ටම් එක එනකන් මෙක නවත්තන්න බැ.
ou bn me redda hariyanne na.heta thiyena vehicles tikath dammama line ekak hadala.
මන් අනුරාධපුර බන්koi hariyeda?
ඔව් මෙක හරියන වැඩක් නෙමේ.heta thiyena vehicles tikath dammama line ekak hadala.
ඔව්. ඊයේ කොහොමහරි බයික් එකට තෙල් ගහගත්තා. අද කොහොමවත් ගහන්න බැ.ou bn me redda hariyanne na.
මන් ටවුන් එකේ බන්. ඊයේ 5 තිබ්බ නිසා බයික් එකට ගහගත්තා. එතකොටත් ගහපු උන් ඇදලා අයෙම පොලිමේ.gamwala amarui thama
mehet ehemai bn. thel iwarai.ada enne na. heta enneතෙල් එන්නෙ නැල්ලු අද. අද රෑ එකක් එනවලු ඒක හෙට අයටලු.![]()
එපා වෙනවා බන්. ආයෙ සඳුදා. මේඝ පෝලිමේ ඉන්නවා ඊයෙ රෑ 8 ඉන්න ඉන්න එවුන්.mehet ehemai bn. thel iwarai.ada enne na. heta enne
ආවා කියලා නිව්ස් වලට කිව්වේ.QR නෙවේ මොන පයිය ආවත් කෝ පෙට්‍රල් නැව් ආවද ලංකාවට ? මොන ක්‍රමේ ආවත් fail ලිටරේ ගානේ හරි ඉන්න සේරටම දෙන්න බැරි නං
ආවා කියලා නිව්ස් වලට කිව්වේ.
ආවේ නැත්න්ම කොහොමද සිපෙට්කෝ වලට තෙල් ආවේ?
නැව් දෙකයිනේ ආවේ.කියක් ආවද ? ලංකාවේ දිනකට අවශ්‍ය ප්‍රමානේ කියද ?
ඔව් ඔව්ohoma hithuwoth hariyanne ne thama.
System eke nemei awula ape minissunge (uba wage)
ඔව් බන්. මන් නම් මේ වෙනකන් පොලිම් වල හිටියේ නැ. එවගේ දවස් ගනන් ඉන්නත් බැ. Qr එක අවොත් හැමොටම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියේ.Mata mae okoma epa wela bn.mona wadayakda mae

මාත් හෙට යන්න ඔනි.Nidi marala... maha pare saramath kadila.. puka eliye dagena... ninden aharila kunu tshirt eka pitin ehin... eee gaman office weda kraala car eke idan
gahuwa liter 15![]()
Police bike walata car walata wenama polimak tiyenawa... man balan iddi ekama bike eka 3n parak polime awa giya...මාත් හෙට යන්න ඔනි.