Qr කේත ක්‍රමය එනකන් හරියන්නේ නැ වගේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    තාමත් තෙල් ගහනවා අදිනවා අයේ පොලිමට එනවා. දැන් උන්ට කලින්ට වඩා ලෙසි. Qr සිස්ටම් එක එනකන් මෙක නවත්තන්න බැ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    තාමත් තෙල් ගහනවා අදිනවා අයේ පොලිමට එනවා. දැන් උන්ට කලින්ට වඩා ලෙසි. Qr සිස්ටම් එක එනකන් මෙක නවත්තන්න බැ.
    koi hariyeda?
     
    • Like
    Reactions: taneesha

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    heta thiyena vehicles tikath dammama line ekak hadala.
    ඔව් මෙක හරියන වැඩක් නෙමේ.
    ou bn me redda hariyanne na.
    ඔව්. ඊයේ කොහොමහරි බයික් එකට තෙල් ගහගත්තා. අද කොහොමවත් ගහන්න බැ.

    gamwala amarui thama
    මන් ටවුන් එකේ බන්. ඊයේ 5 තිබ්බ නිසා බයික් එකට ගහගත්තා. එතකොටත් ගහපු උන් ඇදලා අයෙම පොලිමේ.

    එතන සමහරක් පොරවල් අපිටත් පස්සේ ඇවිත් සෙඩ් එකේ උන් එක්ක රන්ඩු දවස් දෙක්ක් පොලිමේ හිටියා කියලා. මාර ඩයල් ඉන්නේ.
    ------ Post added on Jul 22, 2022 at 1:15 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,157
    113
    තෙල් එන්නෙ නැල්ලු අද. අද රෑ එකක් එනවලු ඒක හෙට අයටලු. 😐
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    QR නෙවේ මොන පයිය ආවත් කෝ පෙට්‍රල් නැව් ආවද ලංකාවට ? මොන ක්‍රමේ ආවත් fail ලිටරේ ගානේ හරි ඉන්න සේරටම දෙන්න බැරි නං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,157
    113
    mehet ehemai bn. thel iwarai.ada enne na. heta enne
    එපා වෙනවා බන්. ආයෙ සඳුදා. මේඝ පෝලිමේ ඉන්නවා ඊයෙ රෑ 8 ඉන්න ඉන්න එවුන්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    QR නෙවේ මොන පයිය ආවත් කෝ පෙට්‍රල් නැව් ආවද ලංකාවට ? මොන ක්‍රමේ ආවත් fail ලිටරේ ගානේ හරි ඉන්න සේරටම දෙන්න බැරි නං
    ආවා කියලා නිව්ස් වලට කිව්වේ.

    ආවේ නැත්න්ම කොහොමද සිපෙට්කෝ වලට තෙල් ආවේ?
     
    • Like
    Reactions: Lionzzz

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආවා කියලා නිව්ස් වලට කිව්වේ.

    ආවේ නැත්න්ම කොහොමද සිපෙට්කෝ වලට තෙල් ආවේ?

    කියක් ආවද ? ලංකාවේ දිනකට අවශ්‍ය ප්‍රමානේ කියද ?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කියක් ආවද ? ලංකාවේ දිනකට අවශ්‍ය ප්‍රමානේ කියද ?
    නැව් දෙකයිනේ ආවේ.

    දැන් උබ කියන්න හදන්නේ මොකක්ද? එ ආපු නැව් දෙකේ පෙට්‍රොලුත් තෙල් එකතු කරගන්න උන්ටම ගහන්න දෙන්න ඔනි කියලද?

    ජොබ් එකක් කරන උන්ට ඔය පොලිම් වල දවස් ගනන් ඉන්න බැනේ. ඉතින් qr සිස්ටම් එක ආවොත් හොදයි තාවකාලිකව හරි. නැත්නම් අපිට කවදාවත් තෙල් ගහගන්න වෙන්නෙ නැ.

    ohoma hithuwoth hariyanne ne thama.
    System eke nemei awula ape minissunge (uba wage)
    ඔව් ඔව් 😂
    ------ Post added on Jul 22, 2022 at 2:18 PM

    Mata mae okoma epa wela bn.mona wadayakda mae
    ඔව් බන්. මන් නම් මේ වෙනකන් පොලිම් වල හිටියේ නැ. එවගේ දවස් ගනන් ඉන්නත් බැ. Qr එක අවොත් හැමොටම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියේ.
    ------ Post added on Jul 22, 2022 at 2:21 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Nidi marala... maha pare saramath kadila.. puka eliye dagena... ninden aharila kunu tshirt eka pitin ehin... eee gaman office weda kraala car eke idan

    gahuwa liter 15 :P
     
    • Haha
    Reactions: KSPathirana

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Ada kalutarath ohomai bn. IOC eken gahala ehemmama enawa ceypetco polimatath. Thel gahanna ona ekaata shed eka gaawa lagala inna wela thiyenne.

    QR + Bowser dispatch web eka thibbanan hari. Ethakota thel ena langama shed ekath dannawa, thel ekathu karana ayath adui