mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    1.Course එක මොන වගේ එකක්ද? = මේක construction field එකේ ජොබක් ඉගෙනගන්ට තියෙන්නේ maths(අවකලනය , සන්දි කල දඩු බෝ අංකනය වගේ a/l maths වල තියෙන ටිකක් ) accounting , surveying ( මනින වැඩ ) civil engineering side එක ගැනත් ටිකක් කියල දෙනවා අයෙ building laws and regulations, Economics , esitmating වගේ දේවල් ගැන තමයි කියල දෙන්නේ


    2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද? = tec එකේ කරනවා නම් full time(one year) course එකට ගෙවන්ට ඕනේ නෑ part time කරනවානම් (3 years ) අවුරුදු 3 ට 6000ක් විතර ගෙවන්ට වෙයි. private කරනවානම් ලක්ෂ 3ක් වගේ යයි එව්වගේ සහතික පිලි ගන්නේ නෑ ගොඩක් තැන්වල tec එකේ කරන එක තමයි පිළිගන්නේ.

    3.සුදුසුකම් මොනවද?= මට මතක විදිහට A/L කරලා තිබ්බොත් ඇති pass වෙන්ට ඕනේ නැහැ. හරියටම මතක නෑ

    4.පිළිගනිම කොහොමද?= tec එකේ course එක කරන එක තමයි හොදම වැඩේ. ඊට පස්සේ ජොබක් කරන ගමන් private කරලා පඩි වැඩි කරගන්ට පුළුවන්

    5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන් = technical college , german tec , ICBT , city&Guild

    good description.
     
    • Like
    Reactions: බෙන් 10

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    job නැත්තේ නැ. එත් අඩුයි ලංකාවේ කට්ටිය වැඩි නිසා salary අඩුයි. Sanken basic එක පටන් ගන්නේ. 24000 න්. 5000 allowance. OT වලින් තමා ඉතුරු ටික. අ range එකේ company වලින් එහෙම තමා average. Consultant කෙනෙක් ළඟ නම් ඊට අඩුයි. පොඩි company වල එක අඩු වැඩි වෙන්න පුළුවන්. HND නම් ICBT or CSCT shape . මොනවා ඉගෙන ගත්තත් field එකේ කට්ට කන්න වෙනවා.
     
    • Like
    Reactions: බෙන් 10