1.Course එක මොන වගේ එකක්ද? = මේක construction field එකේ ජොබක් ඉගෙනගන්ට තියෙන්නේ maths(අවකලනය , සන්දි කල දඩු බෝ අංකනය වගේ a/l maths වල තියෙන ටිකක් ) accounting , surveying ( මනින වැඩ ) civil engineering side එක ගැනත් ටිකක් කියල දෙනවා අයෙ building laws and regulations, Economics , esitmating වගේ දේවල් ගැන තමයි කියල දෙන්නේ
2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද? = tec එකේ කරනවා නම් full time(one year) course එකට ගෙවන්ට ඕනේ නෑ part time කරනවානම් (3 years ) අවුරුදු 3 ට 6000ක් විතර ගෙවන්ට වෙයි. private කරනවානම් ලක්ෂ 3ක් වගේ යයි එව්වගේ සහතික පිලි ගන්නේ නෑ ගොඩක් තැන්වල tec එකේ කරන එක තමයි පිළිගන්නේ.
3.සුදුසුකම් මොනවද?= මට මතක විදිහට A/L කරලා තිබ්බොත් ඇති pass වෙන්ට ඕනේ නැහැ. හරියටම මතක නෑ
4.පිළිගනිම කොහොමද?= tec එකේ course එක කරන එක තමයි හොදම වැඩේ. ඊට පස්සේ ජොබක් කරන ගමන් private කරලා පඩි වැඩි කරගන්ට පුළුවන්
5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන් = technical college , german tec , ICBT , city&Guild