බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මේ ගැන දන්න කෙනෙක්ට විස්තර ටිකක් කියන්න බැරිද?
    1.Course එක මොන වගේ එකක්ද?
    2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද?
    3.සුදුසුකම් මොනවද?
    4.පිළිගනිම කොහොමද?
    5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    බෙන් 10;18744058 said:
    මේ ගැන දන්න කෙනෙක්ට විස්තර ටිකක් කියන්න බැරිද?
    1.Course එක මොන වගේ එකක්ද?
    2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද?
    3.සුදුසුකම් මොනවද?
    4.පිළිගනිම කොහොමද?
    5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන්

    1.Course එක මොන වගේ එකක්ද? = මේක construction field එකේ ජොබක් ඉගෙනගන්ට තියෙන්නේ maths(අවකලනය , සන්දි කල දඩු බෝ අංකනය වගේ a/l maths වල තියෙන ටිකක් ) accounting , surveying ( මනින වැඩ ) civil engineering side එක ගැනත් ටිකක් කියල දෙනවා අයෙ building laws and regulations, Economics , esitmating වගේ දේවල් ගැන තමයි කියල දෙන්නේ

    2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද? = tec එකේ කරනවා නම් full time(one year) course එකට ගෙවන්ට ඕනේ නෑ part time කරනවානම් (3 years ) අවුරුදු 3 ට 6000ක් විතර ගෙවන්ට වෙයි. private කරනවානම් ලක්ෂ 3ක් වගේ යයි එව්වගේ සහතික පිලි ගන්නේ නෑ ගොඩක් තැන්වල tec එකේ කරන එක තමයි පිළිගන්නේ.

    3.සුදුසුකම් මොනවද?= මට මතක විදිහට A/L කරලා තිබ්බොත් ඇති pass වෙන්ට ඕනේ නැහැ. හරියටම මතක නෑ

    4.පිළිගනිම කොහොමද?= tec එකේ course එක කරන එක තමයි හොදම වැඩේ. ඊට පස්සේ ජොබක් කරන ගමන් private කරලා පඩි වැඩි කරගන්ට පුළුවන්

    5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන් = technical college , german tec , ICBT , city&Guild
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    Mchn fresh QS kenekta starting average salary kohomada?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Mchn fresh QS kenekta starting average salary kohomada?

    එහෙම හරියටම කියන්ට අමාරුයි බන්. එක එක තැන්වල වෙනස් නේ. ගොඩක් වෙලාවට training පිට ඉන්නකොට දවසට 500ක් වගේ ගෙව්වා Sierra , CECB එකේ එහෙම දැන් කොහොමාද දන්නේ නෑ.
    ගොඩක් වෙලවට QS කියල ගිහන් කරන්ට වෙන්නේ supervise වැඩ තමයි.කොහොමත් මුල ටිකේ 15ක් වගේ හොයාගන්ට පුළුවන් වෙයි මාසෙට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    technical eken ho city & guilds eken basic igenagena. passe univotec iqssl csct wage thanakin igena ganna. lankawe nam dan qs la wahi wahala. tikak amarui. connection ekak thiyenna oone.
     
    • Like
    Reactions: බෙන් 10

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    එහෙම හරියටම කියන්ට අමාරුයි බන්. එක එක තැන්වල වෙනස් නේ. ගොඩක් වෙලාවට training පිට ඉන්නකොට දවසට 500ක් වගේ ගෙව්වා Sierra , CECB එකේ එහෙම දැන් කොහොමාද දන්නේ නෑ.
    ගොඩක් වෙලවට QS කියල ගිහන් කරන්ට වෙන්නේ supervise වැඩ තමයි.කොහොමත් මුල ටිකේ 15ක් වගේ හොයාගන්ට පුළුවන් වෙයි මාසෙට

    Elaz mchb
     
    Jaya This sa

    Junior member
  • Jul 14, 2012
    68
    5
    8
    Srilanka
    last sunday observer eka certificat & diploma course ekata call karala thibuna (page 68) ministry of samurdi - center for housing planning & building
    certificat 24 days - Rs 25000
    diploma 40 days Rd 50000
    Qs ekata Qutar wage ratawala honda salary gewanawa Rs 150000 - 200000
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    1.Course එක මොන වගේ එකක්ද? = මේක construction field එකේ ජොබක් ඉගෙනගන්ට තියෙන්නේ maths(අවකලනය , සන්දි කල දඩු බෝ අංකනය වගේ a/l maths වල තියෙන ටිකක් ) accounting , surveying ( මනින වැඩ ) civil engineering side එක ගැනත් ටිකක් කියල දෙනවා අයෙ building laws and regulations, Economics , esitmating වගේ දේවල් ගැන තමයි කියල දෙන්නේ

    2.කියක් විතර යයිද? කොච්චර කල් යයිද? = tec එකේ කරනවා නම් full time(one year) course එකට ගෙවන්ට ඕනේ නෑ part time කරනවානම් (3 years ) අවුරුදු 3 ට 6000ක් විතර ගෙවන්ට වෙයි. private කරනවානම් ලක්ෂ 3ක් වගේ යයි එව්වගේ සහතික පිලි ගන්නේ නෑ ගොඩක් තැන්වල tec එකේ කරන එක තමයි පිළිගන්නේ.

    3.සුදුසුකම් මොනවද?= මට මතක විදිහට A/L කරලා තිබ්බොත් ඇති pass වෙන්ට ඕනේ නැහැ. හරියටම මතක නෑ

    4.පිළිගනිම කොහොමද?= tec එකේ course එක කරන එක තමයි හොදම වැඩේ. ඊට පස්සේ ජොබක් කරන ගමන් private කරලා පඩි වැඩි කරගන්ට පුළුවන්

    5.මොන වගේ තැන් වලද කරන්න තියෙන්නේ? ආයතන , පුහුණුවෙන තැන් = technical college , german tec , ICBT , city&Guild

    Thanks
    REP+
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    last sunday observer eka certificat & diploma course ekata call karala thibuna (page 68) ministry of samurdi - center for housing planning & building
    certificat 24 days - Rs 25000
    diploma 40 days Rd 50000
    Qs ekata Qutar wage ratawala honda salary gewanawa Rs 150000 - 200000

    oya course piliganne na ban job walata gihama. experience eken kiyanne :) , tec wala thiyena ewwata thamai hoda VNQ level thiyenne. mewwagenuth HND QS , weekend qs course walata thamai job interview ekakata gihama pili ganne. nikan denakota ai salli deela igena ganne :oo:

    lankawe oya ganan hamba wenne na. 5years wage exp. tibbath 60-75 wage thamai hamba wenne. 15ta 20ta qs job karana unuth innwa. eka ithin wada karana thana hatiyata thamai.