QS , IESL ලොකු උදව්වක් ඕනෙ....Please help

galaxy man

Member
Mar 1, 2015
16
1
0
Galaxy

මචං මට ලොකු උදව්වක් ඕනෙ .Fake එකකින් ආවේ මිට අවුරුදු 2කට විතර කලින් තිබ්බ account එකෙ password එකයි email එකයි අමතක හින්ද .මේකයි මචන් සින් එක.මන් දැනට permenet job එකක් කරනවා අවුරුදු 2ක් තිස්සේ .55,000 කට ආසන්න පඩියකුත් ගන්නවා .එත් මට මේ ජොබ් එක එපා වෙලා දැන් තියෙන්නේ:confused::confused::confused:.කිසිම ආසාවක් නෑ දැන් .මේකෙන් අයින් වෙලා වෙන එකකකට යන්ඩ ඕනේ .
මට මේ අවුරුද්දට වයස 23 ක් වෙනවා.AL Maths කරේ C 3 ක් තිබ්බ දෙවැනි පාර .දැන් මන් හිතන් ඉන්නේ මේකෙන් අයින් වෙලා මේ 3 න් එකක් කරන්ඩ.

1. QS in ICBT campus

2. QS in KDU Suriyawewa Campus

3.IESL එකේ 4 Year Full Time Engineerin course එක.

මේකෙන් QS in KDU Suriyawewa Campus නම මේ පාර තමා මුලින්ම පටන් අරන් තියෙන්නේ .එක අවුලක් වෙයිද මන්ද .

උබල මට කියපල්ලකෝ මන් මේ කරන්නේ ගොන් වැඩක් ද ?. මේ 3 න් කරන්ඩ හොදම මොකක් ද ?

මචන්ල ඉක්මනටම හෙල්ප් කරපල්ලකෝ .මේ හැම එකක් ම වගේ දැන පටන් ගෙන වගේ තියෙන්නේ.
 
  • Like
Reactions: lasithh

JA- SHA

Member
Oct 2, 2011
929
86

පාර්ට් ටීමේ ජොබ් කරන ඉගෙන ගන්න ,qs ictad අනුබද්ද ආයතනවල තියනවා
 
lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අඩෝ මේ උබයි මායි එක සමානයි බන්:angry::angry::angry: .එකම වයසේ එකම සිදිදිය වෙලා තියෙන්නේ මාත් Math කරේ AL වලටත්.IESL එකේ 4 Year Full Time Engineerin course එක ට තාම ගන්නවද බන් මන් එක Full Time ගැන දැන ගද්දී පටන් අරන් ඉවරයි ඒka.නැත්තම මාත් යනවා
     
    galaxy man

    Member
    Mar 1, 2015
    16
    1
    0
    Galaxy
    අඩෝ මේ උබයි මායි එක සමානයි බන්:angry::angry::angry: .එකම වයසේ එකම සිදිදිය වෙලා තියෙන්නේ මාත් Math කරේ AL වලටත්.IESL එකේ 4 Year Full Time Engineerin course එක ට තාම ගන්නවද බන් මන් එක Full Time ගැන දැන ගද්දී පටන් අරන් ඉවරයි ඒka.නැත්තම මාත් යනවා

    man beluwa site eke February 8 ban patan aran tiyenne ,Talk ekak deela puluwan weyi