Quadcopter Drone ගැන දන්නා එවුන් එන්න
මචන් මම මේ Quadcopter ගෙන්නන යන්නේ MJX X101 මේක තමයි අඩුම ගානට සෙට් උන හොඳම එක 
කවුරු හරි මේක use කරලා තියනවද ?
මචන් මේවා ගෙනෙද්දී ලංකාවෙ custom එකෙන් case දානවද ?
දන්නා අය හෙල්ප් එකක් දෙන්න මචන්

කවුරු හරි මේක use කරලා තියනවද ?

මචන් මේවා ගෙනෙද්දී ලංකාවෙ custom එකෙන් case දානවද ?

දන්නා අය හෙල්ප් එකක් දෙන්න මචන්
Last edited:






