Quadcopter Drone ගැන දන්නා එවුන් එන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Quadcopter Drone ගැන දන්නා එවුන් එන්න

    1435251909212-P-2744330.jpg

    මචන් මම මේ Quadcopter ගෙන්නන යන්නේ MJX X101 මේක තමයි අඩුම ගානට සෙට් උන හොඳම එක :D
    කවුරු හරි මේක use කරලා තියනවද ?:)
    මචන් මේවා ගෙනෙද්දී ලංකාවෙ custom එකෙන් case දානවද ? :no:
    දන්නා අය හෙල්ප් එකක් දෙන්න මචන්

    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294

    case danawaa
    genna epaa
    lankaawen ganin
    mama phantom ekak genawa rajasanthaka una
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ado sirawata ?? :shocked::shocked:
    ehema unta tiyaganna puluwan da bun api salli deela gen awa :angry:
    mehen ganne kohomada bun X3 gana wadi ne :no:

    මේකයි මගේ එක නැවැත්තුවා custom එකෙන්
    උන් කියන්නවා trc and MOD license අරන් එන්න කියලා
    trc ගියාම එපා වෙනවා බන්
    එතන හිටපු එකෙක් කිව්වා මේ වැඩේට දවස් 4ක් වත් එන්න වෙයි කියලා
    මම ඇතෑරලා දැම්මා වැඩේ
    70000ක් වතුරේ
    ඊට පස්සේ තමා හිතුනේ මෙහෙන් ගත්තා නම් එකක් කියලා
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මේකයි මගේ එක නැවැත්තුවා custom එකෙන්
    උන් කියන්නවා trc and MOD license අරන් එන්න කියලා
    trc ගියාම එපා වෙනවා බන්
    එතන හිටපු එකෙක් කිව්වා මේ වැඩේට දවස් 4ක් වත් එන්න වෙයි කියලා
    මම ඇතෑරලා දැම්මා වැඩේ
    70000ක් වතුරේ
    ඊට පස්සේ තමා හිතුනේ මෙහෙන් ගත්තා නම් එකක් කියලා
    aiyo aparade bun :no:
    phantom kiyanne professional ekak nisa da ehema kiwwe ?
    nathnam hama ekatama ehemada bun meka nam wenne $50 - 60 wage
    umba camera ekka da order kare ?
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    aiyo aparade bun :no:
    phantom kiyanne professional ekak nisa da ehema kiwwe ?
    nathnam hama ekatama ehemada bun meka nam wenne $50 - 60 wage
    umba camera ekka da order kare ?

    නෑ මම වෙනම cam එක ගෙනාවේ
    professional නෙමෙයි බන් බලු පැටියාව exercise කරවන්න ගෙනාවෙ
    උන්ට ඔය මොනවා කිව්වත් වැඩක් නෑ
    ජරා උන් ටිකක් custom officers කියන්නේ
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    නෑ මම වෙනම cam එක ගෙනාවේ
    professional නෙමෙයි බන් බලු පැටියාව exercise කරවන්න ගෙනාවෙ
    උන්ට ඔය මොනවා කිව්වත් වැඩක් නෑ
    ජරා උන් ටිකක් custom officers කියන්නේ
    :sorry:
    ow bun custom eke nam inne melo rahak nathi un
    ekko aluthin ena digital goods gana damuma tiyana unwa danna one
    ethana inna un melo deyak danne na bun
    iPod ekatath iPhone eka kiyana size eke un ne inne :angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකයි මගේ එක නැවැත්තුවා custom එකෙන්
    උන් කියන්නවා trc and MOD license අරන් එන්න කියලා
    trc ගියාම එපා වෙනවා බන්
    එතන හිටපු එකෙක් කිව්වා මේ වැඩේට දවස් 4ක් වත් එන්න වෙයි කියලා
    මම ඇතෑරලා දැම්මා වැඩේ
    70000ක් වතුරේ
    ඊට පස්සේ තමා හිතුනේ මෙහෙන් ගත්තා නම් එකක් කියලා

    අපරාදෙ බන් සල්ලි... :dull:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    3dpn3Dv.png

    වීඩියෝ එහෙමනම් කොලිටියට ඇති වගේ.:yes:
    ෂෝක් අබ්සොස් සිස්ටම් එකකුත් තියෙනවා කැම් එකට :P
    යු ටියුබ් වීඩියෝ බලපන් ඕක ගැන.

    කැමරා ඩ්රොන් එකක් හින්දා සමහරවිට කස්ටම් එකෙන් තියා ගනී.:sorry:

    එහෙම තියා ගත්තොත් මේක ඕනෙ වෙයි උබට.:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1668761
     
    • Like
    Reactions: kota119

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේකයි මගේ එක නැවැත්තුවා custom එකෙන්
    උන් කියන්නවා trc and MOD license අරන් එන්න කියලා
    trc ගියාම එපා වෙනවා බන්
    එතන හිටපු එකෙක් කිව්වා මේ වැඩේට දවස් 4ක් වත් එන්න වෙයි කියලා
    මම ඇතෑරලා දැම්මා වැඩේ
    70000ක් වතුරේ
    ඊට පස්සේ තමා හිතුනේ මෙහෙන් ගත්තා නම් එකක් කියලා

    ඇයි යකෝ ඇත ඇරලා දැම්මේ
    මට දෙන්න එපැයි.:P
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    3dpn3Dv.png

    වීඩියෝ එහෙමනම් කොලිටියට ඇති වගේ.:yes:
    ෂෝක් අබ්සොස් සිස්ටම් එකකුත් තියෙනවා කැම් එකට :P
    යු ටියුබ් වීඩියෝ බලපන් ඕක ගැන.

    කැමරා ඩ්රොන් එකක් හින්දා සමහරවිට කස්ටම් එකෙන් තියා ගනී.:sorry:

    එහෙම තියා ගත්තොත් මේක ඕනෙ වෙයි උබට.:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1668761

    adeee thanks machan maara watin information tikak :D rep++
    habai mama camera eka nathuwa genne eth tiya gani da :sorry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    adeee thanks machan maara watin information tikak :D rep++
    habai mama camera eka nathuwa genne eth tiya gani da :sorry:

    camera එක නැත්තන් එච්චර අවුලක් නෑ.
    මම හෙනාවේ Syma x5c එකක්.
    කස්ටම් එකෙන් තියා ගත්තා.

    මම ගියා ඉතින් කස්ටම් එකට රෝස පාට කොළෙත් පුරවගෙන.
    ඔන්න පැකින් කැඩුවා.
    "මල්ලි මේකෙ කැම් එකකුත් තියෙනවා නේද?
    මේක නම් දෙන්න බෑ.
    මල්ලි trc , ICL යන්න. එතනින් ලයිසන් අරන් එන්න.
    එතකොට ඔයාට මේක ගන්න පුළුවන්"

    මමත් ඉතින් කට්ට කාලා ලයිසන් එක ගත්තා.:yes:

    camera එක තිබ්බ හින්ද තමයි අවුල වුනේ.
    උබ කැම් එක වෙනමද ගන්නෙ?
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    camera එක නැත්තන් එච්චර අවුලක් නෑ.
    මම හෙනාවේ Syma x5c එකක්.
    කස්ටම් එකෙන් තියා ගත්තා.

    මම ගියා ඉතින් කස්ටම් එකට රෝස පාට කොළෙත් පුරවගෙන.
    ඔන්න පැකින් කැඩුවා.
    "මල්ලි මේකෙ කැම් එකකුත් තියෙනවා නේද?
    මේක නම් දෙන්න බෑ.
    මල්ලි trc , ICL යන්න. එතනින් ලයිසන් අරන් එන්න.
    එතකොට ඔයාට මේක ගන්න පුළුවන්"

    මමත් ඉතින් කට්ට කාලා ලයිසන් එක ගත්තා.:yes:

    camera එක තිබ්බ හින්ද තමයි අවුල වුනේ.
    උබ කැම් එක වෙනමද ගන්නෙ?

    ow machan mage gawa tiyanawa kohomath action camera ekak
    eka mekata set karanna puluwan kiyala youtube eke tiyanawa
    mama baluwe eka fix karanna cam eka nathuwa genalla ethakota labaith ekka
    eth awulak wei da kiyala thamai baya tiyenne
    Syma x5c eka keeyak una da bun tax ekkama ?