kota119 said:machan umbe quadcopter ekak hirawela kiyala dakka moko karagatthe bun ? mama meka ganna kiyala inne
http://elakiri.com/forum/showthread.php?t=1722659
hira wela naduwak wei da ?
නඩු නම් යන්නේ නෑ. එත් මම ගත්තේ ටිකක් advance එකක් 300m range.
මේක 100m නිසා ගෙදරට එයි.
එත් gearbest එකෙන් ගන්ඩ එපා.
මේ මම ඕකෙන් ගන්ඩ ගිහින් වෙච්ච දේ
http://www.rcgroups.com/forums/showthread.php?t=2563447
banggood.com එකෙන් ගන්ඩ. 24hr chat කරහැකි
මේක හොදයි නේද ඕකට වඩා.
http://www.banggood.com/Syma-X5C-Explorers-2_4G-4CH-RC-Quadcopter-Mode-2-With-Camera-p-913827.html
මම මේක අරන් ගෙදරටම ආව

