Quantity_Surveyor_Elakiri_Group...

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    10464263_746705942056702_5161717776993972746_n.jpg
     
    Sep 8, 2014
    2
    0
    0
    මාව මොරටුවේ QS (ප්‍රමාණ සමීක්ෂක) වලට තේරිලා තියනවා. කෝස් එක හොදයි කියලනම් හැමෝම කියනවා. මට තේරෙන විදිහට ලංකාවේ මොරටුවේ QS ට ලංකාවේ ජොබ් නෑ වගේ. හැමෝම කියන්නේ මැද පෙරදිග ගැන තමයි. ලංකාවේ ජොබ් එකක් කරන්න තමයි ආසාව. QS දන්න අය පොඩ්ඩක්
    මොරටුවේ QS ලට ලංකාවේ තියන තත්වේ ගැන කියනවද?

    ලංකාවේ ඔය ලොකු සංවර්ධන ව්‍යාපෘති එහෙම තියෙන්නේ, ඒවාට මොරටුවේ QS ලා ගන්නේ නැද්ද?
    ලංකාවේ QS ටල කීයක් විතර ගෙවනවද (මාසික වැටුප)?
    මැද පෙරදිග රටවල නම් සයිට් එකක් පාලනය කරන්නේ QS ලා කියලා අහලා තියනවා. ලංකාවේ එහෙම නැද්ද ?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    baya nathuwa palayan ban.... Moratuwe QS ekata lankawe thanak thiyenawa... habayii egena ganna eka hariyata karapan... naththaan bassla hitan hina weyi......
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,161
    113
    මාව මොරටුවේ QS (ප්‍රමාණ සමීක්ෂක) වලට තේරිලා තියනවා. කෝස් එක හොදයි කියලනම් හැමෝම කියනවා. මට තේරෙන විදිහට ලංකාවේ මොරටුවේ QS ට ලංකාවේ ජොබ් නෑ වගේ. හැමෝම කියන්නේ මැද පෙරදිග ගැන තමයි. ලංකාවේ ජොබ් එකක් කරන්න තමයි ආසාව. QS දන්න අය පොඩ්ඩක්
    මොරටුවේ QS ලට ලංකාවේ තියන තත්වේ ගැන කියනවද?

    ලංකාවේ ඔය ලොකු සංවර්ධන ව්‍යාපෘති එහෙම තියෙන්නේ, ඒවාට මොරටුවේ QS ලා ගන්නේ නැද්ද?
    ලංකාවේ QS ටල කීයක් විතර ගෙවනවද (මාසික වැටුප)?
    මැද පෙරදිග රටවල නම් සයිට් එකක් පාලනය කරන්නේ QS ලා කියලා අහලා තියනවා. ලංකාවේ එහෙම නැද්ද ?

    ලංකාවෙ ජොබ් නැ qs ලාට :O
    බලපන්ක් යකො පත්තරයක් අරගෙන :cool:

    වැටුප ඉතිං පලපුරුද්ද අනුවතමයි
    පටන්න ගන්න වෙන්නෙ පොඩි ගානකින්

    මැද පෙරදිග හොදයි ලු පඩි
     
    Sep 8, 2014
    2
    0
    0
    @GuneBhai, @Max_r බොහොම ස්තුතියි.

    හදිස්සියේ හරි Engineering වලින් බෝට්ටුවක් ආවොත් ඒකට යන එකද හොද? නැත්නම් QS වල ඉන්න එකද හොද? (මම ඉන්නේ අනුරාධපුරේ) ඒක නිසා Engineering වලින් බෝට්ටුවක් එන්න ඉඩ තියනවා. හැබැයි ඉතින් Engineering යන්න වෙන්නේ ඔලුවිල්.

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    @GuneBhai, @Max_r බොහොම ස්තුතියි.

    හදිස්සියේ හරි Engineering වලින් බෝට්ටුවක් ආවොත් ඒකට යන එකද හොද? නැත්නම් QS වල ඉන්න එකද හොද? (මම ඉන්නේ අනුරාධපුරේ) ඒක නිසා Engineering වලින් බෝට්ටුවක් එන්න ඉඩ තියනවා. හැබැයි ඉතින් Engineering යන්න වෙන්නේ ඔලුවිල්.

    Apura koheda
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාව මොරටුවේ QS (ප්‍රමාණ සමීක්ෂක) වලට තේරිලා තියනවා. කෝස් එක හොදයි කියලනම් හැමෝම කියනවා. මට තේරෙන විදිහට ලංකාවේ මොරටුවේ QS ට ලංකාවේ ජොබ් නෑ වගේ. හැමෝම කියන්නේ මැද පෙරදිග ගැන තමයි. ලංකාවේ ජොබ් එකක් කරන්න තමයි ආසාව. QS දන්න අය පොඩ්ඩක්
    මොරටුවේ QS ලට ලංකාවේ තියන තත්වේ ගැන කියනවද?

    ලංකාවේ ඔය ලොකු සංවර්ධන ව්‍යාපෘති එහෙම තියෙන්නේ, ඒවාට මොරටුවේ QS ලා ගන්නේ නැද්ද?
    ලංකාවේ QS ටල කීයක් විතර ගෙවනවද (මාසික වැටුප)?
    මැද පෙරදිග රටවල නම් සයිට් එකක් පාලනය කරන්නේ QS ලා කියලා අහලා තියනවා. ලංකාවේ එහෙම නැද්ද ?

    machan padiya gana hithala course eka thoraganna epa. salli hamba kara ganna ona nam batch ekema kellek bandapan, eka thamai lesima widiha :D

    lankawe thathwe nam hariyatama danne naha langakadi kohomada kiala. pita rata wala nam moratuwa qs la sahenna hondata perform karanawa.

    field eka gana hariyatama theeranayak ganna bari nam umba salli deela hari trainee qs kenek hatiyata tika dawasak wada karala balapan. all the best machan.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,329
    5,421
    113
    :no::no: මම නම් මේක අනුමත කරන්නේ නැහැ, මොකද මහන්සි වෙලා ඉගෙන ගන්න අයට මේක නිසා තැනක් නැතිවෙනවා. හොදම උදාහරණය තමයි අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය කියන Degree එකක් ගත්තු කෙනෙක්, එයාට Excel Sheet එකක් Formulas දාගන්න තරම්වත් දැනුමක් නැහැ, ඒ උනාට එයා BSc Degree කාරයෙක්.

    ඔච්චර කුහක වෙන්න එපා බන්, මිනිස්සුන්ට ජීවිතේ උඩට එන්න වැදගත් වෙන ඩිග්රියක් අලුතෙන් ආපු ගමන් , උඹලට තැනක් නැති වෙනව කිය බොරුවට කෑගහන්න එපා.. Private medical college වලටත් රජයේ පින් කැම්පස් වල අය කෑගගන්නෙත් ඔහොමනෙ.... ඔයාගෙ වයිෆ් මොරටුවෙ B.Sc වෙන්න ඇති නේ, ඒක වෙන්න ඇති අනිත් අයගෙ B.Sc වලට පහලට දාල කතා කරන්නෙ, අපි දන්නව ඔය පින් කැම්පස් වල Quality එක.... මොන ඩිග්රියක් වත් සල්ලි දුන්න පලියට නිකන් දෙන්නෙ නෑ, මහන්සිවෙලා විභාග පාස් කරල තමයි ඩිග්රි ගන්නෙ ... Computer Studies ගැන ඩිග්රි එකක් නෙමෙයි නම් Excel Sheet එකක Formulas දාන්න නෙමෙයි අනිත් ඩිග්රි වලින් උගන්නන්නෙ ... ඩිග්‍රියකින් Excel Sheet එකක Formulas දාන වගේ පොඩි පොඩි දේවල් කියල දෙන්නෙ නෑ, ඩිග්‍රියට අදාළ විෂයානුබද්ධ දේවල් තමයි උගන්නන්නෙ ... Excel Sheet එකක Formulas දාන ඒවා ඉතින් ඇත්තටම ඕනෙ කෙනෙක් දන්නව ... සමහර දුර පළාත් වලින් ආව අයට කම්පියුටර් දැනුම අල්පයි, ඒ අයට තමයි ඔය ප්‍රශ්නෙ එන්නෙ, එහෙමයි කියල ඒ මිනිස්සුන්ට අපහාස කරන්න එපා, සමහර විට ඒ අය ගොඩක් දුක් මහන්සිවෙලා හම්බ කරපු සල්ලි වලින්, බොහොම අමාරුවෙන් ඕව කරගන්නවා වෙන්න පුළුවන්, කම්පියුටර් ගැන වැඩිදුර ඉගෙන ගන්න තරම් මුදල් හිඟකම් තියෙන්න පුළුවන්, ගෙදර කම්පියුටර් නැති අය වෙන්න පුළුවන් ... ඔය Excel Sheet එකක Formulas දාන්න දන්නෙ නැති උනාට ඔයාට වඩා දැනුමක් එයාලට තියෙනව කියල මතක තියාගන්න ....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,329
    5,421
    113
    @GuneBhai, @Max_r බොහොම ස්තුතියි.

    හදිස්සියේ හරි Engineering වලින් බෝට්ටුවක් ආවොත් ඒකට යන එකද හොද? නැත්නම් QS වල ඉන්න එකද හොද? (මම ඉන්නේ අනුරාධපුරේ) ඒක නිසා Engineering වලින් බෝට්ටුවක් එන්න ඉඩ තියනවා. හැබැයි ඉතින් Engineering යන්න වෙන්නේ ඔලුවිල්.

    දෙකම හොඳයි, සල්ලි ටිකක් වැඩියෙන් හම්බ කරන්න පුළුවන් QS කෙනෙක් උනොත් .. පිටරට උනත් Civil, Mech. Engineers ලට වැඩියෙන් salary තියෙන්නෙ QS ලට, හැබැයි ඒක ඉතින් තමන්ගෙ දක්ෂතාවය සහ අනිත් Qualification මත වෙනස් වෙන්නත් පුළුවන් ...
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    mamath QS thama karanne... jayawewa digatama yamu..mamanam hamatissema meke na brothers..et puluwan welawata one help ekak...november & december gazate karanawa technical collage wala.
     
    Sketch~Master

    Member
    Sep 28, 2014
    14
    0
    0
    machanla mata thama 24 years old.. 3years wage QS experience tiyanawa...mama kale Vocational training eke QS course eka ..eka echchara valid nahalu....man dan hitan inne City and Guilds eke IVQ 5 eka kerenna..kattiya moko kiyanne..eka hodada?:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    @GuneBhai, @Max_r බොහොම ස්තුතියි.

    හදිස්සියේ හරි Engineering වලින් බෝට්ටුවක් ආවොත් ඒකට යන එකද හොද? නැත්නම් QS වල ඉන්න එකද හොද? (මම ඉන්නේ අනුරාධපුරේ) ඒක නිසා Engineering වලින් බෝට්ටුවක් එන්න ඉඩ තියනවා. හැබැයි ඉතින් Engineering යන්න වෙන්නේ ඔලුවිල්.

    pissuda yako Engineering karanna Oluwil yanna oka hamaba guhaawa..... Kamathima nan witharak palayan..... mama nan anumatha karanna Oluwil Sinhala ekekuta........ yanna kalin kokatath poddak hoyala balapan......

    Moratuwe QS atha arinna tharan pissek wenne epa ban... godak Engineers lath dan QS walata maru wenawa kiyala mata kiwweth Moratuwe ugannan lecture kenek..... :P
     
    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    mamath karanna innne Quantity Surveying & Built Environment හා Quantity Surveying & Construction Economics දෙකෙන් කෝකද හොද ?

    -- csct එකේ University of Salford, UK එකේ B.Sc. එක තියෙන්නේ
    (B.Sc. (Hons.) in Quantity Surveying – RICS accredited, Awarded by University of Salford, UK)

    -- ICBT එකේ Sheffield Hallam University එකේ B.Sc. එක තියෙන්නේ
    BSc (Hons) in QS & Construction Management - Sheffield Hallam University (UK
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මම නන් QS නෙවෙයි. හැබැයි කරන අය නන් දන්නව. ඇතුලට ආවොත් අවුල්ද?:D:D