Mata job offers 2k awa Qatar wala. den tika dawasak wenawa. but un ganna kalinma kiyanawa mchn den padi parakku wenawa kiyala. mama nam kiyanne me dawas wala Gulf countries gena hithanna epa kiyala. Wedath karala Padith nethuwa enna wenne
උබ හරි මචන්.... ලබන අවුරුද්දෙ මැද වෙද්දි ගොඩ යාවි.....
. dan ati mehe hitiya 


ape project eka 4 years supend karala tibba, dannam release kara. eth wedak na ban payment enne na. apita increment illanna widiyak na. ubata weradilawath jobak set unoth kiyapanko. dan ati mehe hitiya
![]()
ඔවු බන්.. අපේ කන්ට්රැක්ටර් කාරයත් නාහෙන් අඩනව පේමන්ට් ලැබුනෙ නෑ කියල.. මාස 06ක ලැබිල නෑ උන්ට...
අනිව ජොබක් සෙට් උනොත් කියන්නම්.....
අපේ කන්ට්රැක්ටර් කාරයත් නාහෙන් අඩනව පේමන්ට් ලැබුනෙ නෑ කියල.. මාස 06ක ලැබිල නෑ උන්ට...




hi,mn qs walata aluth, eththama kiuwoth mukuth dn ne wage
mata getalu keepayak thiyewa
. QS kenek site 1k ethule TDS eke thiyena ewa ehemama karanawada?
. bar schedule mata poddak pehedili madi (kambi{bars} nam keerima gena)
. bar schedule, TDS, abstract, BOQ, ...walata use karana document scan karala ewanna puluwanda
https://www.facebook.com/nuwanpathumloved
TanQ machn


tds eka hadala nam quantities tika dannawa neh.මට 2017. january වල QS exam 1ක් තියෙනවා, ඉතින් කොහොම හරි සහතිකේ ගන්න ඕන
නැත්නම් සල්ලි අපරාදේනේ, මට තියෙන අවුල මේකයි, පහල තියෙන ජාතියේ ගනන් ඒකක්වත් class
ඒකේ හරියට කරල නෑ, හැමෝම field ඒකේ ඉන්න අය කියල හිතන් තමයි උගන්නන්නේ,, QS වල
ගොඩක් experience තියෙන කෙනෙක්ට විනාඩි 15 ක් වගේ යාවී මේ ගැටලුවට, කාටද
පුලුවන් මේ ගැටලුව ඉවරයක් වෙනකම් හදල දෙන්න, ලොකු උදව්වක්! tds ඒකෙන් ඒහාට හදන ඒක තමා අවුල, කටුවට හරි හදල දෙන්න,plz
දිග 2100 mm ක් සහ පළල 1800 mm ක් වූ නාන කාමරයක අැතුලත බිත්ති මත 1500 mm ක් උසට
200 mm(200 x 200) යේ බිත්ති ගඩොල් (wall tile) සවිකර අැත. පොළොව මත 300 mm ටයිල් අතුරා අැත.
උස 2400 mm ක් වන අතර ඒක් panel light ඒකක් සහ දොරක් සවිකර අැත.මේ සදහා වැරගැන්වුම්
යෙදූ 150 mm ක් ඝනකම concrete වහලයක් සවිකර අැත. මේ සදහා අැස්තමේන්තුවක් සකස් කරන්න.
![]()
tds eka hadala nam quantities tika dannawa neh.
e details walin abstract sheet eka hadala eke widiyata BOQ eka haduwanam harineda. prices ganna puluwanne BSR eken?

abstract sheet ekath hari kiyamu, BOQ eka hadannanam therumak ne,
mata slab ekata gahana form work(pethi leli) 1ka tds dana 1th aul, katada puluwan me gana kattata hadala denna![]()

