Quantity_Surveyor_Elakiri_Group...

Pop_lori

Member
Mar 29, 2018
60
6
0
machn mamat 2012 AL !!

et kollo cut off Z baluwama QS select wenna Z eka 1.79 walata wada onee!
spcly 1st shy ayata!
anika Moratuwe witarai tyenne!!!

Normally 3rd shy wage z kiyak one weida eekata illanneth matha ekka sciene or commerce or IT ne
 

Pop_lori

Member
Mar 29, 2018
60
6
0
හරි මෙහෙමයි ගොඩ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා ඒලෙවල් නැතුව ඉන්ජිනියරින්, කොන්ටිටිසර්වින්ග් කරන්න පුලුවන්ද කියන එක ඔව් පුලුවන් ඒක ගැන විස්තර ටිකක් මම කියන්නම්

ඒලෙවල් මට්ස් වලින් නොකර හෝ ඒලෙවල් නොකර වරලත් ඉන්ජිනේරුවෙක් වෙන්න ඔබට පුලුවන් ඒ සදහා විදි ගනනාවක් තිබ්බත් මම දන්න විදිහ ගැන පොඩි දෙයක් කියන්නම් හැබැයි මේකට යම් මුදලක් වැයවෙනව

අපි හිතමු ඔයා ඒලෙවල් කරල නෑ නැත්නම් ඒලෙවල් මැට්ස් කරල නෑ.. සිටි අන්ඩ් ගිල්ඩ්ස් එකේ තියන සෙටිෆිකට් ඉන් ඉන්ජිනියරින්ග් කියල කෝස් එකක් මේක ඉතාම සරල එකක් සිටි ඇන්ඩ් ගිල්ස් මද්යස්තානයක මේ කෝස් එකට රෙජිස්ටර් වෙලා කරන්න ( මගෙ පෞද්ගලික අදහසනම් මේකට හොදම තැන තම කොල්ලුප්ටිය ස්කිල්ස් ඉනටර් නැශිනල් ආයතනය රජයේ පිලිගත් කාර්මික විද්යාල වල පිලිගත් රජේ දේශකයින් විසින් තමා දේශන කරන්නෙ ප්‍රෑක්ටිකල් තියරි දෙකම කරනව ) සෑම වසරකම ජුනි දෙසැම්බර් මාස වල තමා එක්සැම් තියෙන්නෙ තම අපි ඔය කෝස් එක කරන කොට අපිට දැනුනු දෙයක් තමා ප්‍රශන ප්‍රතවල ප්‍රශන සමානයි පස්සෙ ටිකක් හොයල බැලුවහම සිටි ඇන්ඩ් ගිල්ස් එකේතියෙන්නෙ ප්‍රශන බැංකුවක් ඒකෙන් අහබු ලෙස තෝරාගන්න ප්‍රශන වලින් තමා ප්‍රශන ප්ත්‍ර සාදන්නෙ.. ඒ කියන්නෙ ඕගොලො අවුරුදු 10 විතර පාස්පේපර්ස් කරල ගියොත් අනිව ගොඩ යන්න පුලුවන් මොකද පේපර එකේ එන හැම ප්‍රශ්නයක්ම ඕගොල්ලො කලින් කරල තියන නිසා

සෙටිෆිකට් ලෙවල් එක ගොඩ ගියායින් පස්සෙ ඕගොල්ලන්ට පුලුවන් ඩිප්ලෝමා ඉන් කන්ක්ට්‍රක්ශන් හරි ඩිප්ලෝමා ඉන් කෝන්ටිටි සර්වින්ග් හරි පටන්ගන්න.. මෙතදිත් විශේස දෙයක් කියන්න ඕනෙ මේ දෙක වෙනස් වෙන්නෙ එක සබ්ජෙට් එකකින් ඒ කියන්නෙ කොන්ටිටිසර්වින්ග් කරන අයට මැශිමන්ට් කියල සබ්ජෙට් එකක් එකතුවෙනව .. මම කලේ ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් කියන එක ඒගමන්ම වෙනමම කලා මැශිමන්ට් සබ්ජෙට් එක ඒ කියන්නෙ මම එක ගමන්ම ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් / ඩිප්ලෝමා ඉන් කොන්ටිටිසර්වින්ග් කියන දෙකම ගත්ත

හරි ඒකත් ගොඩ ගියායින් පස්සෙ ඇඩ්වාස්න් ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන් /කොන්ටිටි සර්වින්ග් මම දැනට මේක ඉවර කරල ඉන්නෙ අනිත් ලෙවල් එකට ලෑස්තිවෙනව එක දිගටම වගේ කලොත් අවුරුදු 5ක් යද්දි චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි බීඑස්සී වෙන්න නම් බෑ...


Mama danata dip in civil karanne skills eke ehema mesurments sub eka dala karanna puluwanda anika pass pprs thyenwda apita ehen illuwata denne nane
 
  • Like
Reactions: lahiruni91

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mama dan training inne ICC eke Highway Project eke.training me mase 31 iwarai.ita passe training iwara unama yanna kiyanwa.ita passe monda karanne kiyala hithaganna ba.NCT part time nikan awrudu 3k gedarata wela weekend wala witharak course eka karala therumak na

    Kauda icc eke project qs inne? Head office kauda chief qs?
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මට දැන ගන්න ඕනේ බන් furniture වල Estimate එක කරද්දී එකදි ඔයාලා මොනවගේ දේවල්ද බලන්නේ කියලා?

    මම වැඩේ කරන්නේ ලි වලට ගිය ගැනයි, බාස් පඩියි, තීන්ත වලට යන ගානයි, අණ වලට ලොක් වලට යන ගණන් වගේ වියදම් වුන දේවල් ඔක්කොම එකතු කරලා අල්මරියකට වගේ ගානක් හදලා ලාබයක් එකතු කරන එක තමා.

    මේක වැඩේ ඉවර වුනාට පස්සේ කරන විදිහක්නේ. මට මේක වැඩේ පටන් ගන්න කලින් කරන හැටි ටිකකට ගැන ගන්න ඕනේ. මොන මොන වගේ දේවල්ද වෙනස් වෙන්නේ. මොනවා ගැනද හලකිලිමත් වෙන්න ඕනේ. මේ වැඩේ ගැන ඉගෙන ගන්න පුළුවන් පොත් පත් මොනවද කියලා ටිකක් කියන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්වක් (furniture පැත්ත තමා මට ඕනේ බන් )
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා Migrate කරපු අය ඉන්නවාද? කොහොමද තත්වය QS?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මචලා Migrate කරපු අය ඉන්නවාද? කොහොමද තත්වය QS?

    ඩුබායි වල නම් මාර්කට් එක ඩවුන් ටිකක්... මේ එන අවුරුද්දේ හරියයි කියනවා.... බලමු...:yes::yes:
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ට්‍රේනින් වේකන්සි එකක් හොයල දෙන්න පුලුවන්, කන්ටෙන්ට් තියෙන කවුරුම හරි ඉන්නවද,?😐😐
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    සොබා දහමේ සරදමක්ද එසේත් නැතිනම් එකිනෙකා පරයා යාමේ මිනිසාගේ බල ලෝභය විසින් නිර්මාණය කරන ලද්දක් දැයි තවමත් නොදන්නා නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 විෂ බීජය ලෝ පුරා මිනිසාගේ පැවැත්මට තර්ජනය කරමින් තරාතිරම නොබලා මිනිස් ජීවිත ඩැහැ ගනිමින් සිටින කාල පරාසය තවමත් ක්‍රියාත්මකය.
    මෙම කොරොනා විෂ බීජ අංශුමාත්‍රයාගේ ක්‍රියාන්විතයේ තවත් එක් ගොදුරක් ලෙස අප අතරම සිටි කල්‍යාණ මිත්‍ර රසික දි සිල්වා සහෘදයානන් නතු වී ඇත්තේ ඔබ අප කිසිවෙකුත් නොසිතූ නොපැතු නිමේෂයක ය.
    පුරා දශක තුනකට ආසන්න කාලයක් මැදපෙරදිග කලාපයේ ප්‍රමාණ මිණුම් සමීක්ෂයෙකු ලෙස සේවය කරමින් තම මව් බිමට විදෙස් විනිමය රැස් කල ඔහු තම ජීවන චාරිකාවට සමු දී ඇත
    වර්ශ 1965 දී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ, තිලක් දි සිල්වා සහ එම මැතිනියට දාව දෙටු පුතු ලෙස උපන් රසික, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සහ කොළඹ D S සේනානායක විද්‍යාලයයන්හි ආදි සිසුවෙකි. පසුකලෙක එක්සත් රාජදානියේ Sheffield Hallam University හි උසස් අධ්‍යාපනය හැදැරූ ඔහු ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ (Institute of Quantity Surveyors-Sri Lanka) වරලත් ප්‍රමාණ සමීක්ෂකයෙක් වන අතර ඕස්ට්‍රේලියාවේ Australian Institute if Quantity Surveyors හි නිත්‍ය සාමාජිකත්වය ලැබූවෙකි.
    1992 වසර මැද භාගයේ Gulf කලාපයේ ඕමාන්හි මස්කට් නගරයේ රැකියාවට ව්දෙස් ගතවන ඔහු 1997 දි ඩුබායි නගරයටත්, 2002 දි නැවත මස්කට් නගරයට සහ 2007 දී ඩුබායි නගරයටත් වරින් වර සංක්‍රමණය විය.
    කොරොනා මරු ඔහුව වැලද ගන්නාවිට, Dubai Aviation -Engineering Projects ආයතනයේ ජේෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක වරයෙකු ලෙස සේවයේ නිරතවිය.
    ඔබ අප කව්රුත් දන්නා පරිදි ඩුබායි නගරයේ ඔහු රැදි කාල පරාසය තුල එහි ක්‍රියාත්මක බොහෝ සංවිධානයන්හී ක්‍රියාකාරී සාමජිකයෙකු විය. විශේෂයෙන් ඩුබායි දහම්පාසලේ දෙමාපිය සංසදයේ සක්‍රීය සාමාජිකයෙකු වූ අතර ඉන් ඔබ්බට තම මව් බිම තුල පුද්ගලික මට්ටමේන් මෙහෙය වූ පුණ්‍ය කටයුතු රැසකි.
    ඒ අතර කුරුණෑගල මගුල්පොත විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම, පේරාදෙණිය සරසවියෙ දේශීය ඖෂධ ඒකකයේ පිළිකා අංශයට තෙල් නිස්සාරණ යන්ත්‍ර ලබාදීම මෑත අතීතයේ කල කටයුතු කිහිපයකි.
    විශේෂයෙන්ම එක්සත් අරාබි එමීරයේ ක්‍රියාත්මක ඕල්කට් පාසල් පද්ධතියේ ආදි ශිෂ්‍ය සංගම්හි සහ Sri Lankan Quantity Surveyors(SLQS-UAE) එකමුතුවෙහි ක්‍රියාකාරී මෙන්ම කැපී පෙනෙන චරිතයක් විය.
    මැදපෙරදිග වසර තිහකට ආසන්න කාල පරාසය තුල ඔහු අප අතර රැන්දූ සුන්දර මතකයන් සහ මිනිස් ගුණාංග බොහෝවිය.
    ඔහු අප සැමට කාරුණික කල්‍යාණ මිත්‍රයෙක් සේම ආදරණීය සහෝදරයෙක් වීය, පව්ලේ ඥාතීන් හොදින් රැකබලාගත් ත්‍යාගශීලී මග පෙන්වන්නෙක් වීය. සමිත සහ නිමිත පුතනුවන් දෙදෙනාට ආදර්ශමත් පියෙකු වීය.. පත්මී මහත්මියට ආදරනීය සැමියෙකු වීය.
    තිලක් දි සිල්වා මහතාට සහ එම මැතිනියට කීකරු පුතෙක් වීය..
    මුලු මහත් සමාජයටම ඔහු වැඩ දායක මනුස්සයෙක් වීය
    එහෙත් මේ වන විට මේ සොඳුරු මිනිසාගේ වටිනා ජීවිතය රුදුරු කොරෝනා වෛරසය විසින් අකාලයේ පැහැරගෙන ගොස් ඇත.
    මේ අකල් වියෝව නිසා අප හදවත් තුලින් නැගෙන දරා ගැනීමට අපහසු ඒ ශෝකය යටපත් කොට,
    අප ඔහුට නිවන් සුව පතමු!!
    Sri Lankan Quantity Surveyors- UAE



    94975799_3063752423684696_5736619974240239616_n.jpg