අපි දකින්නෙ Superposition Decoherence කියන එක ඒ කියන්නේ විඝටනය වෙච්ච එකක්. Decoherence ගැන තේරෙන විදියට කියල දෙන මොකක් හරි source එකක් තියෙනවද?