quantum physics වලට අනුව අපි දකින හැමදේම අතීතයද?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,609
    10,175
    113
    අපි දකින්නෙ Superposition Decoherence කියන එක ඒ කියන්නේ විඝටනය වෙච්ච එකක්.
    Decoherence ගැන තේරෙන විදියට කියල දෙන මොකක් හරි source එකක් තියෙනවද?
     
    • Like
    Reactions: DjAtrocity