Quatar වලට SSE ජොබ් Offer

T Eranga

Active member
  • Aug 9, 2006
    238
    164
    43
    chance ekak set unanam mehen pala.. passe experience ekaka uba oya hithan inna ratakata vela hitapan..
     

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    කොහොමහරි ගොඩ දාගනින් .
    අනික මට කියන්න බැරි උනා ඔහෙ ටැක්ස් නැහැ .

    පුළුවන් නම් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ට්‍රයි කරපන් .
    ගල්ෆ් රටවල් වල ඩ්‍රයිවින් ලයිසන් එක කියන්නෙ ඩිග්‍රියක් ගැහැව්වා වගෙ තමා සමහරක් අවස්ථාවලට .
    මාස 7 ක් යාවි ලයිසන් එක ගන්න
    ගත්තොත් පට්ට වැලීඩ්
    ගල්ෆ් එක්ස්පීරියන්ස් එකට පොඩි සැළකිල්ලක් තියෙනවා වෙන රටකදි උනත්.

    පැය 24 රෙම එළියෙ ඉන්නෙ නැහැ නෙ කුකුළොහ් ?
    ඔනි නම් කන්න බොන්න එලියට ගියොත්
    කොහෙ හරි ඇවිදින්න වගෙ ගියොත් තමා ඔය බලපෑම තියෙන්නෙ .
    ඔෆිස් එකෙම ඉන්න වාහනෙම යන එන උන්ට ඕක වැඩි අවුලක් නැහැ .

    අනික අගෝස්තුවෙන් පස්සෙ ඔය උෂ්ණ කාලෙ අඩු වෙගෙන යනවා .
    ආයෙ සීත කාලෙ .
    Thanks Machn. Kalin poddak bayen hitiye, dan nm awulk naa wage, wade goda daganna thama kohomahari try eka
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    කිසිම අවුලක් නැ පලයන් මචන්. ලන්කාවට වඩා හොදට ජීව්තේ විදතෑකි.
     
    • Like
    Reactions: SLhuman