uba kiyapan mata uwamanawak na devorce wenna eka hinda salli den na duwawath ona kiyala,ganita kiyapan ubata 50luk dunnoth dev1 dennm kyla
mata divorce wenna one na ban 100 lakhs dunnath. mama duwage future eka patthen hithanne e nisa
uba kiyapan mata uwamanawak na devorce wenna eka hinda salli den na duwawath ona kiyala,ganita kiyapan ubata 50luk dunnoth dev1 dennm kyla
ඔනා තරම් කේස් තියනවා ලමයා තාත්තට ගිහින්, අම්මට දරුවා වෙනුවෙන් තාත්තට නඩත්තු ගෙවන්න උන සීන් 18 වෙනකන්. සල්ලි හො රකියාව කියන්නේ ලමයගේ අයිතිය ගන්න හෙතු නෙමෙයි. රෞශාන්ගේ කේස් එකේදි උබට මතකද, කෙල්ලගේ තාත්තා කොටිපතියෙක්. එකිට ඒත් ලමයා ගන්න බැරි උනා. කොල්ලා මැක්ඩොලන්ඩ්ස් අවුට්ලට් එකක් කැශියර් කෙනෙක් වෙලා ලමයා ගත්තා.
ඔකට ආර්ගිව් කරන්න එපා කෙල්ලගේ පවුලේ උන් එක්ක. ලමයට පාඩුවේ ඉන්න දියන් අම්මා ලග. ලමයට අම්මා සලකනවනම් කේස් එකක් නැ. උබට කැමතිනම් ඩිවොර්ස් එක දියන්. හැබැයි ඩිවොර්ස් එකෙන් පස්සේ ගැනි වෙන එකෙක් බැන්දොත් උබට ලමයා ගන්න පුලුවන් චාන්ස් එකක් තියනවා. ඒත් ඒක කියලා ඩිවොර්ස් එක දෙන්න එපා. උබ ලන්කාවට යමන් ඉදලා හිටලා. ලමයගේ කස්ටඩි එකට නඩුවක් තියනවනම් ඒ ලොයර් හම්බවෙලා ලොයර් එක්ක යමන් ලමයා බලන්න. තාත්තට ලමය පෙන්නන්න බැ කියන්න අයිතියක් නැ කාටවත්. උබ කේස් දාගන්න එපා අම්මා රෙස්ට්‍රේනින් ඔඩර් එකක් ගත්තොත් උබට නඩු කියන්න වෙනව ලමයා බලන්න. නොර්මල් සෙපරේටඩ් කපල් එකක් විදියට ඉන්න බලහන්. උබ දන්නවනේ අපිට වඩා හොදට ඔසී ඉන්නවනම් මේ නීතී. උබ හොදට මතක තියාගනින්, උබ ලන්කාවේ ඉන්නකොට අපර් හැන්ඩ් එක තියෙන්නේ ගනිට. මොකද මේ ඒකිගේ රට, උබ විසිටර් කෙනෙක්.mata divorce wenna one na ban 100 lakhs dunnath. mama duwage future eka patthen hithanne e nisa
ඔය ගං වල මෝඩ ගෑනු ඔහොම්මයි. උන්ව තේරුම් ගන්න අපිට වෙනම ඩිග්‍රි කරන්න ඕන

ඇසෙට් බලපන්නේ නැ නෙමෙයි මචන්. අයිතියට බලපාන්නේ සල්ලි ඇසට් නෙමෙයි.. උබ හිතපන්කො උබේ ගැනිට ඉන්න තැනක් නැ. හොම්ලස්, ඩ්‍රග්ස් ගන්නවා වගේ චාටර් කේස් එකක් නම් උසාවිය අම්මට දරුවා දෙන්නේ නැ එතකොට උබට ගන්න පුලුවන්. නමුත් අම්මට වඩා උබට සල්ලි තියනවා කියන එක ලමයා ගන්න හෙතුවක් හැටියට උසාවිය දකින්නේ නැ. මොකද ලමයා වෙලද බාන්ඩයක් නෙමෙයි ලන්සු තියන්න. උබට ඔප්පු කරන්න පුලුවන් නම් ලමයට අම්මගෙන් ශාරීරික හො මානසික හින්සනයක් වෙනවා කියලා උබට ලමය ඉල්ලන්න පුලුවන්. ඒකට ලන්කාවේ නම් චාටර්. මොකද පරිවාසෙට දානව ඊට පස්සේ නඩුව ඇදෙනකන් උබටත් නැ ගැනිටත් නැ ලමයා.job eka, assets nemei nan balanne wena kohomada machan theeranaya wenne lamayekge aithiya?
ඒ කේස් එක ආයේ ඇපිල් උනාලු, ඒත් තින්දුව වෙනස් උනේ නැහැ කිව්වා.
අනික මේයාගේ කතාව කියෙව්වම මට හිතුනේ, ගැනි සෙල්ලන් බඩ්ඩක් නෙමෙයි, එක්කො සුඉරි ලොයර් කෙනෙක් අල්ලලා, ගැනිට ඩිවොස් එක ගන්න ලොකු කට්ටක් කන්න ඔනා නැ. මූ ඔසී නම් ඉන්නේ, අවුරුදු 6ක්ද කොහෙද ගියාම කසාඩේ ඔටො අවලන්ගුයි..
දිග්කසාදේ ගන්න ලන්කාවේ හෙතු තුනක් වෙන්න ඔනා තියෙන්නේ, අඩල්ටරි, මානසික අසනීප, ද්වේශසහගත ලෙස අතහැරයාම. ඉතින්, මේ කේස් එකේ ගැනීට අවුරුදු ඉවසුවානම් ඇති අන්තිම එක ඔප්පු කරන්න.
කස්ටඩි එක ඇපීල් උනේ මචන්.. ඒ කේස් එක ගොඩක් බරපතල එකක්. කෙල්ලගේ තාත්තා බ්‍රිටිශ් ශ්‍රි ලන්කන් එකෙක්, ඌට ගොඩක් සල්ලි තිබ්බා. ඌ යුකේ ලීගල් ෆර්ම් එකකින්මයි කතා කලේ. ඩිවොර්ස් එකෙන් පස්සේ කස්ටඩි එකට කොල්ලා අසරන වෙලා ලමයා ඉල්ලුවා, ලමයගේ අයිතිය ආවේ කොල්ලට, මොකද ඩිවොර්ස් එක දැම්මේ තව කන්ඩිශන් එක්ක. ප්‍රිනැප්චුවල් අග්‍රිමන්ට් එකක් තිබ්බ දේපලවලට. ඒ කේස් එක කොල්ලට වාසියකට හිටිය නිසා ලමයා ගත්තා. ඒක දිගකතාවක්. උබේ වගේ නෙමෙයි, කොල්ලා බලෙන් ලමයා අරන් ඇවිත් ලන්කාවේ හිටියා. කිඩ්නැපින් කේස් එකක් කියලා තමා මුලින් මෙට්‍රො පොලිසියෙන් මේක එම්බසි ආවේ.divorce case waladith appeal karanna puluwanda?
වෙන්න ඇති. එහෙම හෙතු තමා. මම ලොයර් කෙනෙක් නෙමෙයි. මට වෙවල අවුට්කම් එක මොකක්ද කියන්න කේස් දැකලා තියන නිසා දන්නවා.manasika asaneepa nemei machan lingika belaheenathawaya kasada badeemata pera
My honest opinion, try not to challange the divorce case. Most kids have a better affection towards the mom. So even if she is not taking the kid’s custody bona fide, child’s attachment to the mom wont change most of the times. So the more you try to fight the case the child is the loser here and I don’t think as a good father you want that. Its hard and as most of the cases I know, divorces do not give any social or financial advantage to either party specially with heavy legal fees. I believe in your case the applicable jurisdiction is SL law. My family has a lawyer and he has done divorce cases. Also have a mate in Au who looked into a divorce in Au. Don’t get angry with your partner, her family or have any regret of the situation. Be kind to all of it, hope things turn out better.

thanujaka hitapu gaman elakiri enawa
elakiri eke inna aya gawa contact no athi
thread ekak danna thiyena kenekta denna kiyala
eya sup ekak dewi

ප්‍රොපොසල් එකකින්ද බැන්දේ.. පරන දේවල් ගැන හිතන්න එපා දැන්. උබට පුලුවන් නම් ටොක් කරපන් ලමයා වෙනුවෙන් ටෙම්පරරි කලම්බො වලට මූව් වෙන්න කියලා. උබට ගොඩක්ම අප්සෙට් නම් ලමයගේ ස්කූල් කේස් එක, ලොයර් කෙනෙක් මාර්ගයෙන් කන්ඩිශන් එකක් දාපන් ඩිවොර්ස් එක දෙනවා ලමයා දෙනවනම් වගේ එකක්. මොකද ගැනිට ඔනා වෙන එකෙක් එක්ක යන්නනම් ලමයා කියන්නේ එක්ට්‍රා බැගේජ්. එවා හලන ගැනු ඔනා තරම් දැකලා තියනවා. උබට සල්ලි තියේ නම් ලමයට ගුඩ් එඩියුකේශන් එකක් දෙන්න ඔනා කියලා හිතෙනවනම් පොඩ්ඩක් ගැනිට ටොක් කරලා බලපන් සල්ලි වලින් විසදගන්න. ඔය කියන හටියට ලක්ශ 25-30 දීලා හරි උබට lamaya අගන්න පුලුවන් නම් ලොකු දෙයක්.I see your point machan but imagine my child having to go to a village school when I plan to send her to a international school in Col. machan my wife is a mutt who cannot even speak a sentence in English. mage innocent child too will grow up to be like that neda? Imagine having to deprive her from swimming the sport I grew up with, dining out and all other fun activities which are only available in Col. more than anything the bloody woman won't let me register my kid as a Aussie.
no option but I will challange her man but I think eventually I will lose cuz you know she's a woman.
mata laksa 50 bera gena daruwa weekend ekaka wath Col genalla full fun ekak ganna wath puluwan wunoth eth madai.
උබට මම කියන්නම්. මූට පීඇම් එකක් ගහලා කන්ටැක්ට් කරගනින්. ඔකට ලන්කාවේ දිග්කසාද ලොයර්ලා අල්ලලා වැඩක් නැ. උබ ඔස්ට්‍රේලියන් නිසා උබ ඔසීවලින් ඉමිග්‍රේශන් ලොයර් කෙනෙක් අල්ලලා බලහන් ලමයට සිටිසන් ගන්න තාත්තාගේ අයිතියට. 18 වෙනකන් ලමයට බැ, නමුත් තාත්තට අයිතිය තියනවා. උබට ලන්කාවේ අයිතියක් නැ මචන්. උබ ලන්කාවේ පුරවැසියෙක් නෙමෙයි. උබ කොහොමද ලන්කාවේ අම්මෙක්ගේ දරුවෙක් ඉල්ලන්නේ.. එතනින්ම පොයින්ට් එක හබක්. උබට තියන එකම විසදුම ලමයා ඔසීවල ඉපදුනානම් ඒ බර්ත් එක රෙජිස්ටර් කලේ ඔසී ලන්කා එම්බසිය හරහා නම් ලමයගේ අයිතිය ඉල්ලන්න පුලුවන් ඔසී කොට් එකකදි. ඔකට උබට සුප්පා ගානක් යනවා පුතො..
. anika mama dual apply karala thiyenne. naduwa iwara wenna kalin mata SL citienship eka labenna puluwan.උබ තාත්තා කියන එක අදාල නැ මචන් ඉමිග්‍රේශන් ලො එකට. උබට උසාවියෙන් දරුවා දුන්නමයි කියමුකො, ඒත් අම්මා උසාවියට කිව්වොත් මට ලමයා මාසෙකට වතාවක් බලන්න ඔආ කියලා උබට ලමයව ලන්කාවෙන් එලියට ගෙනියන්න වෙන්නේ නැ.. ඔසී උන් උබේ ලමයට PR ගහන්නේ නැ ලමයගේ කස්ටඩි එක අම්මට තියනව නම්.. ඔතන මම ඒකයි උබට කිව්වේ.. අර ගූගල් බොයි කිව්වා වගේ, දෙකයි පනහේ දිග්කසද ලොයර්ලාට බැ උබේ ගැටලුව ලිහන්න. ලන්කාවේ පියදාසයි, සුමනාවතීයි දිග්කසද උනා වගේ නෙමෙයි.. උබ විදේශිකයෙක්, ගැනි ශ්‍රී ලාන්කිකයෙක්. දරුවා ශ්‍රී ලාන්කිකයෙක්.. උබ ඩුවල් ගැහුවත්, එහෙනම් උබට ලන්කාවේ ඉන්න වෙනවා..ලන්කාවේ අම්මෙක්ගේ දරුවෙක් ඉල්ලන්නේ kiyala kiyanne kohomada ban e mage lein upan daruwa ne. anika mama dual apply karala thiyenne. naduwa iwara wenna kalin mata SL citienship eka labenna puluwan.
අනිවාර්යෙන් බලපානවා මචන්, මමයි ගූගල් බොයි කියන මෙම්බරුයි ඔය ෆීල්ඩ් එකේ වැඩ කලා. ඔය කේස් දැකලා තියනවා. මේ ලන්කාවේ හන්දි ගානේ ඉන්න ලොයර්ලා එක්ක ඔවා කතා කරන්න බැ. උබට කොහොමත් බැ. මේක උබේ සිටිසන් එක ගැන ප්‍රශ්නකාරි සිද්දියක්. උබ ලන්කාවට එක්ස්පැට් කෙනෙක්. උබට ලන්කාවේ අයිතියක් නැ ඩුවල් ගහලා නැතිනම්. ලමයාගේ අම්මා ශ්‍රී ලන්කන් නම්, අම්මාගේ දරුවාගේ තාත්තා ඉතියොපියන් උනත් කරන්න දෙයක් නැ දරුවා ලීගලි ශ්‍රි ලන්කන් පුරවැසියෙක්. ශ්‍රි ලන්කන් පුරවැසියෙක් එක්ඩ්ට්‍රැඩිට් කරන්න බැ ඔස්ට්‍රේලියාවට මහ රැජිනි ඔඩර් කලත් හෙතුවක් නැතුව. උබට දරුවා ඔනා කියන එක හෙතුවක් නෙමෙයි. ලමයට ඔසී ආන්ඩුව වග කියන්නේ නැ. ලමය ශ්‍රී ලාන්කිකයි. අයිතිය තියෙන්නේ ලන්කාවට. ඔය කේස් එක අර මම කිව්ව පාත් එකේ ගිහින් උබට ප්‍රෙශර් කලහැකි කවදාහරි 16-18 උනාම ලමයව ගෙන්නගන්න ලමයගේ කැමැත්තෙන්. එතකන් ඔය ලමයව හොද ඉස්කොලෙකට දාලා උගන්නපන්. මට දෙන්න තියන උපදෙස් එච්චරයි. ගැනිගේ පල හිලව්ව කොහොමත් ලමය ශිශ්ශත්වේ ලියන කාලේ වෙනකොට උබේ කසාදේ වලන්ගු නැ. ගැනිට සල්ලි යවන්න එපා. ලමයට යවපන් ට්‍රස්ටී අකවුන්ට් එකකට.

ඔකට ආර්ගිව් කරන්න එපා කෙල්ලගේ පවුලේ උන් එක්ක. ලමයට පාඩුවේ ඉන්න දියන් අම්මා ලග. ලමයට අම්මා සලකනවනම් කේස් එකක් නැ. උබට කැමතිනම් ඩිවොර්ස් එක දියන්. හැබැයි ඩිවොර්ස් එකෙන් පස්සේ ගැනි වෙන එකෙක් බැන්දොත් උබට ලමයා ගන්න පුලුවන් චාන්ස් එකක් තියනවා. ඒත් ඒක කියලා ඩිවොර්ස් එක දෙන්න එපා. උබ ලන්කාවට යමන් ඉදලා හිටලා. ලමයගේ කස්ටඩි එකට නඩුවක් තියනවනම් ඒ ලොයර් හම්බවෙලා ලොයර් එක්ක යමන් ලමයා බලන්න. තාත්තට ලමය පෙන්නන්න බැ කියන්න අයිතියක් නැ කාටවත්. උබ කේස් දාගන්න එපා අම්මා රෙස්ට්‍රේනින් ඔඩර් එකක් ගත්තොත් උබට නඩු කියන්න වෙනව ලමයා බලන්න. නොර්මල් සෙපරේටඩ් කපල් එකක් විදියට ඉන්න බලහන්. උබ දන්නවනේ අපිට වඩා හොදට ඔසී ඉන්නවනම් මේ නීතී. උබ හොදට මතක තියාගනින්, උබ ලන්කාවේ ඉන්නකොට අපර් හැන්ඩ් එක තියෙන්නේ ගනිට. මොකද මේ ඒකිගේ රට, උබ විසිටර් කෙනෙක්.
ඇසෙට් බලපන්නේ නැ නෙමෙයි මචන්. අයිතියට බලපාන්නේ සල්ලි ඇසට් නෙමෙයි.. උබ හිතපන්කො උබේ ගැනිට ඉන්න තැනක් නැ. හොම්ලස්, ඩ්‍රග්ස් ගන්නවා වගේ චාටර් කේස් එකක් නම් උසාවිය අම්මට දරුවා දෙන්නේ නැ එතකොට උබට ගන්න පුලුවන්. නමුත් අම්මට වඩා උබට සල්ලි තියනවා කියන එක ලමයා ගන්න හෙතුවක් හැටියට උසාවිය දකින්නේ නැ. මොකද ලමයා වෙලද බාන්ඩයක් නෙමෙයි ලන්සු තියන්න. උබට ඔප්පු කරන්න පුලුවන් නම් ලමයට අම්මගෙන් ශාරීරික හො මානසික හින්සනයක් වෙනවා කියලා උබට ලමය ඉල්ලන්න පුලුවන්. ඒකට ලන්කාවේ නම් චාටර්. මොකද පරිවාසෙට දානව ඊට පස්සේ නඩුව ඇදෙනකන් උබටත් නැ ගැනිටත් නැ ලමයා.
කස්ටඩි එක ඇපීල් උනේ මචන්.. ඒ කේස් එක ගොඩක් බරපතල එකක්. කෙල්ලගේ තාත්තා බ්‍රිටිශ් ශ්‍රි ලන්කන් එකෙක්, ඌට ගොඩක් සල්ලි තිබ්බා. ඌ යුකේ ලීගල් ෆර්ම් එකකින්මයි කතා කලේ. ඩිවොර්ස් එකෙන් පස්සේ කස්ටඩි එකට කොල්ලා අසරන වෙලා ලමයා ඉල්ලුවා, ලමයගේ අයිතිය ආවේ කොල්ලට, මොකද ඩිවොර්ස් එක දැම්මේ තව කන්ඩිශන් එක්ක. ප්‍රිනැප්චුවල් අග්‍රිමන්ට් එකක් තිබ්බ දේපලවලට. ඒ කේස් එක කොල්ලට වාසියකට හිටිය නිසා ලමයා ගත්තා. ඒක දිගකතාවක්. උබේ වගේ නෙමෙයි, කොල්ලා බලෙන් ලමයා අරන් ඇවිත් ලන්කාවේ හිටියා. කිඩ්නැපින් කේස් එකක් කියලා තමා මුලින් මෙට්‍රො පොලිසියෙන් මේක එම්බසි ආවේ.

අවුරුදු 2-3ක් ඇතුලත මොකක්ද ක්ලොස් කිව්වේ? ඩිවොර්ස් එකද? ලොයර්ගෙන් අහපන් කස්ටඩි එකට මොකද වෙන්නේ කියලා. ඩිවොර්ස් එක උබට වැඩක් නැනේ lamaya ආම්මා ලග ඉදලා නම් ඩිවොර්ස් වෙන්නේ.. උබේ ලමයට PR අද උනත් ගන්න බැ මචො ලමයගේ අම්මා උබට ලමයව බලන්නවත් දෙන්නේ නැතිනම් පේරන්ට් කන්සෙන්ට් එකක් කොහෙන්ද ඔසී උන්ට මයිනර් කෙනෙකුට පර්මනට් රෙසිඩන්ට් දෙන්න.. බොරු වැඩ වලට අත ගහලා වන කරගන්න එපා. උබට ඔකෙන් කේස් වෙලා උබ බ්ලැක්ලිස්ට් උනොත් ලන්කාවට එන එක බැන් කරන්න පුලුවන් ගැනිට. එහෙම කේස් අපි දැකලා තියනවා. උබට ගැනී උසාවි නියොගයක් ගත්තොත් ලමයව හොරකන් කරන් ඔසී යන්න හදනවා කියලා උබට රෙස්ට්‍රේනින් ඔඩර් එකක් යවලා උබටලන්කාවට එන එක වලක්වන්න පුලුවන්. මතක තියාගනින්, උබ විදේශිකයෙක්..ubata pissuda ban lawyer kenek kiwwa 2 - 3 years weddi case closed kiyala. mona ශිශ්ශත්වේ da
babata Aus citizenship eka ganna puluwan me dan wunath machan.
awurudu 16 - 18 kiyanne loku kalayak. e kale wena kota mama ehe noyama innnath thiyenawa mage business successful wunoth.