1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්‍රකාශ කර තිබීම
4) රනිල්ගෙ හිතවතකු වීම
5) ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම
mm oya okkotama wada balapnne sambandan podu prasna gana neme katha karanne.oo katha karannema tamil ayage prasna gana.
sinhala minissunge prasna gana parliment eke katha karanne na me wipakshanayaka.oo katha karanne tamil unge prasna.
eeta passe oya tika


