r.සම්බන්ධන්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    crimescene_tape.jpg


    මෙතන බරපතල අපරාධයක් සිද්දවෙලා තියන බවක් පේනවා :oo:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    mata nam thiyenne muge jathiya ho agama gana prashnayak newei habai mu kailn kotiya kade giya eke weema nisa. nattham hoda demala manussayo innawa. ona agamaka jaathiyaka *ariyoth innawa. moral of the story Kale maaru kalata kotiyage pulli maaru wen ne
    :yes::yes::yes: එකඟයි මූ ප්‍රභාකරන්ව ලඟින්ම ආශ්‍රය කරපු එකෙක් වීම තමා ගැටලුව
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
    2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
    3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්රකාශ කර තිබීම
    4) රනිල්ගෙ හිතවතකු වීම
    5) ‍ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම

    උබ ඌ ගැන දැන ගන්න ප*ය ගේ නම වත් හරියට දන්නවද කියපන්..
    සම්බන්ධන් නෙවේ බං සම්පන්දන්

    :lol::lol::lol:

    bump
     

    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    ෆේක් එකෙන් දුවන් ඇවිල්ල බම්ප් කරන්නම රිදුනද පුටේ :D සන්තෝසයි !

    thowage awajathaka balkekwa jathaka karapu ewuntath hena gahanawa... Thota sambandanwa wipaksha nayaka Kara na kisima wiruddathwayak naa Lu.. Ponnaya apen ahanawa sambandange waradi monawada kyala...henama gahapan
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    1) ජාතිවාදී දේශපාලන පක්ශයක නායකයා වීම
    2) කොටින්ට පක්ශපාතව කටයුතු කිරීමේ ඉතිහාසයක් තිබීම
    3) ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පක්ශව ලන්කාව අපහසුතාවට පත්වෙන ප්රකාශ කර තිබීම
    4) රනිල්ගෙ හිතවතකු වීම
    5) ‍ජාතික දේශපාලකයකු සතුව පැවතිය යුතු ජාතික හැගීම සම්බන්ධන් සතුව ඇත්දැයි ගැටලු මතුවීම