Radical ළඳ....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මචන් අපේ අක්කලා ඕක කරලත් කියයි " මේක තමයි දැන් ෆැෂන් එක..." කියලා!

    පට්ට මචන්...
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    රුවන් මම දන්න ගැණු ලමයෙන්ව මතක් උනා මෙ කවිය නියවපු ගමන් එ කෙල්ල මාත් එක්ක හැම වෙලෙම කියන එක දෙයක් තමයි මම වෙනස් කෙල්ලෙක් අනිත් අය ගැන හිතන විදිහට මම ගැන හිතන්න එපා කියන එක ඇසුරු කරන කොට මට හිතුනා එයගේ එකම වෙනස මම වෙනස් කියලා කියන එක විතරයි කියලා
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    රුවන් මම දන්න ගැණු ඵමයෙන්ව මතක් උනා මෙ කවිය නියවපු ගමන් ඔ කෙල්ල මාත් එක්ක හැම වෙලෙම කියන එක දෙයක් තමයි මම වෙනස් කෙල්ලෙක් අනිත් අය ගැන හිතන විදිහට මම ගැන හිතන්න එපා කියන එක ඇසුරු කරන කොට මට හිතුනා එයගේ එකම වෙනස මම වෙනස් කියලා කියන එක විතරයි කියලා

    ;);):lol::lol:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    දැන් ඉන්න අම්මන්ඩිලගෙ හැටියට... යට සාය උඩින් ඇදල නතරකරල තියන එක ගැන සතුටු වෙන්න ඔනෙ....
    උපරිමයි මචො..!!
    ටික කාලෙකින් දැක්කෙ නැ :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වෙනස්වුනා වෙනස් වුනා කියල කෑ ගහන ලෝකෙට ඇත්තටම වෙනස් වෙලාද කියල අපිට හිතන්න බල කරපු නිර්මානයක්...

    බාහිරව වෙනස් වෙන්න වලි කන ගොඩ දෙනෙක් ඇතුලතින් පෙර හිටපු කෙනාමයි මැරෙනකම්ම.....

    තවත් සරල එහෙත් ගැඹුරක්ම දනවන කෙටි කවක්...

    මල්ලියට ජය...
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    patta machan, සමහර කෙල්ලො හිතන් ඉන්නේ අළුත් ලෝකෙත් එක්ක දියුණුවෙන්නේ මේ වගේ දේවල් කරලා කියලා, ඒ උනත් ඒ අය දන්නේ නැහැ වෙන එකම දේ ලොවට ආතල් සපයන තවත් එක් කෙනෙක් වෙන එක කියලා :)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සමහර දුවලට ෙම් දෙය නම් අළුත් නෙමෙයි. විලාසිතා විවිධයි නෙ. ඒව වැළද ගන්නත් සැදී පැහැදී ඉන්නවනෙ. වෙනසක් දැක්ක. ස්තුතියි . ඔබට ජය!
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    :lol::lol::lol::lol:

    පට්ට බන්
    Sthothi sahoooooooo!!!

    කෙටි උනත් අර්ථවත් නිර්මාණයක් ...... අද කාලෙ වෙනස් වෙන්න, කැපිලා පේන්න විකාර කරන අය ගැන අපූරුවට ලියලා

    ස්තූති වේවා....ඔබට ජය ...!!! :)