(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    6.gif
    6.gif
    6.gif
     

    boy_kk

    Member
    Mar 31, 2010
    1,024
    36
    0
    Not Sure

    #13 Rasu 2010-02-16 15:17

    මෙතන කෑ ගහන පේරෙ උන් හිතන් ඉන්නෙ උඹල නැති උනා නම් අපි හන්තානෙ නගින්න දන්නෙ නෑ කියලද ?.යකෝ මම නුවර ඉපදුනු එකෙක්. මම 16 පාරක් හන්තානෙ ගිහින් තියෙනවා.ගනින්න තියෙන හැම පැත්තකින්ම හන්තානෙ නැගල බැහැල තියෙනවා. උඹල කලිසන් වල චූ කර ගන්න කාලෙත් හන්තානෙ ගියපු උන් අපි. අපිට හන්තානෙ යන්න කාගෙවත් අවසර ඕන නෑ.මේ ඊයෙ පෙරේදා පේරාදෙණියෙ ආපු උන් අපිට පෙන්නන්න ඕන පාරක් නෑ. හන්තානෙ යන එක උඹලට දිවිය ලෝකෙ යනව වගේ උනාට අපිට නම් ඒක ගෙදර යනවා වගේ

    Ai ube ge thiyenne hanthana kanda udada?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    සින්ඩියෙන් උස්සපු එවා තමන්ට උනා වගෙ කියවන්න ගියාම ඔහොම වෙනවා:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හපොයි
    මම හිතුව පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවෙ හොඳම එක කියල.

    මොරටුවෙත් ඔහොමද?
    නැත්තන් අපරාදෙ A/L කරන්නෙ
    :sorry::sorry::growl::growl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ජාපුර 1ක ෆැකල්ටි'යක් කරන්නෙ අඩිකොදුවෙන් පරිපාලන ගොඩනැගිල්ල( පන්සල) මනින්න දෙන එකලු:lol: අපිට දුන්න එවා මම කියන්න යන්නෙ නැ , එහම කිව්වොතින් මෙතන නැති ප්‍රශ්න ඇති වෙවි​
    සා
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හපොයි
    මම හිතුව පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවෙ හොඳම එක කියල.

    මොරටුවෙත් ඔහොමද?
    නැත්තන් අපරාදෙ A/L කරන්නෙ
    :sorry::sorry::growl::growl:

    මගෙ අම්මෝ පිස්සු ද :shocked: මල්ලියෝ ඔහොම කිසිම සීන් එකක් නැහැ. Engineering Faculty එකේ රැග් නැහැ. උද්ගෝෂණ, වලි කේස් හින්දා මාස ගනන් campus එක වහලා තියන්නේ නැහැ.

    අන්තිමටම pass out වෙන උන් ලිප්ටන් වටරවුමේ කෑ ගහන්න යන්නෙත් නැහැ! :D

    හොඳට A/L කරලා මොරටුවටම එන්න. ගොඩම තමයි. :yes:
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    යකො බස් 3 ගිය නම් ඕකෙ උන් හිටියෙ නිදාගෙනද,නැත්නම් කෙල්ලෝ විතරද ගියේ,අනික අහල පහල පොල්ලක්වත් තිබුනේ නැද්ද,අපි නම් අපේ ආරක්සාවට හීනියට දැලි පිහි කෑල්ලක් දාගෙන යන්නේ,කේස් එකක් ආවොත් ඇද්දා පැන්නා,දැලි පිහියෙන් ඇදපුවහම සෑහෙන වෙලවකට පස්සේ තමා කැපුනු එකාට දැනෙන්නේ,එතකොට අපිට මාරු වෙන්න වෙලා තියෙනවා
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    හපොයි
    මම හිතුව පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවෙ හොඳම එක කියල.

    මොරටුවෙත් ඔහොමද?
    නැත්තන් අපරාදෙ A/L කරන්නෙ
    :sorry::sorry::growl::growl:

    Do not worry to come Mora Engineering Faculty. No Rag. 100% guaranteed.
    I am a final year Moratuwa E-Fac.
    තව එකෙකුට හිංසාවක් කර එයින් තුච්ච ආශ්වාදයක් ලැබීමට තරම් අපගේ මනස් විකෘතිවී නොමැත.