honda welawata Campus select un na man
අනේ යකො ගුටි කෑවනම් කට පුක වහගෙන හිටු මෙතන forum වල poratalk දෙන්නේ නැතුව...








ehema kynnepa bro.. Colombo awanam ela...
ehema kynnepa bro.. Colombo awanam ela...

#13 Rasu 2010-02-16 15:17
මෙතන කෑ ගහන පේරෙ උන් හිතන් ඉන්නෙ උඹල නැති උනා නම් අපි හන්තානෙ නගින්න දන්නෙ නෑ කියලද ?.යකෝ මම නුවර ඉපදුනු එකෙක්. මම 16 පාරක් හන්තානෙ ගිහින් තියෙනවා.ගනින්න තියෙන හැම පැත්තකින්ම හන්තානෙ නැගල බැහැල තියෙනවා. උඹල කලිසන් වල චූ කර ගන්න කාලෙත් හන්තානෙ ගියපු උන් අපි. අපිට හන්තානෙ යන්න කාගෙවත් අවසර ඕන නෑ.මේ ඊයෙ පෙරේදා පේරාදෙණියෙ ආපු උන් අපිට පෙන්නන්න ඕන පාරක් නෑ. හන්තානෙ යන එක උඹලට දිවිය ලෝකෙ යනව වගේ උනාට අපිට නම් ඒක ගෙදර යනවා වගේ




හපොයි
මම හිතුව පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවෙ හොඳම එක කියල.
මොරටුවෙත් ඔහොමද?
නැත්තන් අපරාදෙ A/L කරන්නෙ




හපොයි
මම හිතුව පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවෙ හොඳම එක කියල.
මොරටුවෙත් ඔහොමද?
නැත්තන් අපරාදෙ A/L කරන්නෙ
මල්ලියෝ ඔහොම කිසිම සීන් එකක් නැහැ. Engineering Faculty එකේ රැග් නැහැ. උද්ගෝෂණ, වලි කේස් හින්දා මාස ගනන් campus එක වහලා තියන්නේ නැහැ. 

හපොයි
මම හිතුව පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලංකාවෙ හොඳම එක කියල.
මොරටුවෙත් ඔහොමද?
නැත්තන් අපරාදෙ A/L කරන්නෙ