පුලුවන්නම් ගහපල්ලා..උඹලා හිතන් ඉන්නේ පේරා ඉන්නේ පේරාදෙනියෙ උන් විතරයි කියලද..ලංකාවේ හැම තැනින්ම ආපු උන් ඉන්නවා..
කොලඹ ඔක්කොම උන් කොලඹම එවුන්ද..
මේකේ ඇත්ත කතාවම මෙතන නෑ..
වැරදි කරන් උන් 2 3 ක් නිසා ඔක්කොමටම කෑ ගහන්න පිස්සුද උඹලට..
එනි වේ පේරා ඉස් ද බෙස්ට්...
colaba vada danne colaba kollo 
පුලුවන්නම් ගහපල්ලා..උඹලා හිතන් ඉන්නේ පේරා ඉන්නේ පේරාදෙනියෙ උන් විතරයි කියලද..ලංකාවේ හැම තැනින්ම ආපු උන් ඉන්නවා..
කොලඹ ඔක්කොම උන් කොලඹම එවුන්ද..
මේකේ ඇත්ත කතාවම මෙතන නෑ..
වැරදි කරන් උන් 2 3 ක් නිසා ඔක්කොමටම කෑ ගහන්න පිස්සුද උඹලට..
එනි වේ පේරා ඉස් ද බෙස්ට්...
, අපෙ uni එකක් වත් අසියාවෙ හොදම uni 20 ඇතුලෙ නැ,එ අපි නිකන් ගහගෙන වැඩක් නැජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!
Oh Oh,machan mama owata na right!



අනේ යකො ගුටි කෑවනම් කට පුක වහගෙන හිටු මෙතන forum වල poratalk දෙන්නේ නැතුව...





ane pala pakayo yanna thopila ponnayo ganunta kunuharupen banina kondak thiyenawanan waren yako colombo thopilata ammalagen bipu kiri mathak wenna denne![]()







අනේ යකො ගුටි කෑවනම් කට පුක වහගෙන හිටු මෙතන forum වල poratalk දෙන්නේ නැතුව...
මම හොදටම දන්නවා ඕක වෙන්නෙ ඔය හරියට කන්ඩ බොන්ඩවත් හොයා ගන්ඩ බැරි හිඟන්නුන් විශ්වවිද්‍යාල වලට ගියහම. (මම කියන් නැ ඔක්කොම දුප්පත් මිනිස්සු එහෙමයි කියල ). සමජයෙන් කොන් වෙච්ච, සමජයෙන් ගැරහීමට ලක්වෙච්ච උන්ට හොදට කාලා,බීලා,ඇඳලා ඉන්න මිනිහෙක් දක්කහම ඉවසගන්ඩ බැ. අද විශ්වවිද්‍යාලවල නවකවදය කියලා කරන්නෙ තමන්ගෙ හිතේ තියන මානසික අසහනය පිට කරගන්න එක.
සැකයක් තියනවානම් පොඩ්ඩක් හොයල බලන්ඩ ඔය මහා ලොකුවට නවකවදයට සම්බන්ද වෙන එවුගෙ පවුල් ගැන, එක්කො දෙමපියන් කූලිවැඩ කරන අය. එක්කො කෑම පැක්ට් එකට එකට JVP එකට පොස්ටර් ගහපු එවුන්.
නවකවදය ඕන ඒ උනාට දැන් වෙන්නෙ නවකවදය කියල එක එක බල්ලොන්ගෙ අසහනය පිට කරගන්න එක.