(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුලුවන්නම් ගහපල්ලා..උඹලා හිතන් ඉන්නේ පේරා ඉන්නේ පේරාදෙනියෙ උන් විතරයි කියලද..ලංකාවේ හැම තැනින්ම ආපු උන් ඉන්නවා..
    කොලඹ ඔක්කොම උන් කොලඹම එවුන්ද..
    මේකේ ඇත්ත කතාවම මෙතන නෑ..
    වැරදි කරන් උන් 2 3 ක් නිසා ඔක්කොමටම කෑ ගහන්න පිස්සුද උඹලට..
    එනි වේ පේරා ඉස් ද බෙස්ට්...
     
    • Like
    Reactions: sanzilla jackcat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!

    Oh Oh,machan mama owata na right!
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    පුලුවන්නම් ගහපල්ලා..උඹලා හිතන් ඉන්නේ පේරා ඉන්නේ පේරාදෙනියෙ උන් විතරයි කියලද..ලංකාවේ හැම තැනින්ම ආපු උන් ඉන්නවා..
    කොලඹ ඔක්කොම උන් කොලඹම එවුන්ද..
    මේකේ ඇත්ත කතාවම මෙතන නෑ..
    වැරදි කරන් උන් 2 3 ක් නිසා ඔක්කොමටම කෑ ගහන්න පිස්සුද උඹලට..
    එනි වේ පේරා ඉස් ද බෙස්ට්...

    Pera vala vada danne pera vala evun...:growl: colaba vada danne colaba kollo :cool:
    Thatz d different between colombo n Pera
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    පුලුවන්නම් ගහපල්ලා..උඹලා හිතන් ඉන්නේ පේරා ඉන්නේ පේරාදෙනියෙ උන් විතරයි කියලද..ලංකාවේ හැම තැනින්ම ආපු උන් ඉන්නවා..
    කොලඹ ඔක්කොම උන් කොලඹම එවුන්ද..
    මේකේ ඇත්ත කතාවම මෙතන නෑ..
    වැරදි කරන් උන් 2 3 ක් නිසා ඔක්කොමටම කෑ ගහන්න පිස්සුද උඹලට..
    එනි වේ පේරා ඉස් ද බෙස්ට්...

    මෙකයි මචන් කොහෙද බෙස්ට් කියන එක මුලු ලොකයාම දන්නවා;), අපෙ uni එකක් වත් අසියාවෙ හොදම uni 20 ඇතුලෙ නැ,එ අපි නිකන් ගහගෙන වැඩක් නැ​
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!

    Oh Oh,machan mama owata na right!

    :lol::lol::lol:

    උබ CMBද ?:)
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    අනේ යකො ගුටි කෑවනම් කට පුක වහගෙන හිටු මෙතන forum වල poratalk දෙන්නේ නැතුව...

    ane pala pakayo yanna thopila ponnayo ganunta kunuharupen banina kondak thiyenawanan waren yako colombo thopilata ammalagen bipu kiri mathak wenna denne:frown::frown::frown::frown::frown:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම හොදටම දන්නවා ඕක වෙන්නෙ ඔය හරියට කන්ඩ බොන්ඩවත් හොයා ගන්ඩ බැරි හිඟන්නුන් විශ්වවිද්‍යාල වලට ගියහම. (මම කියන් නැ ඔක්කොම දුප්පත් මිනිස්සු එහෙමයි කියල ). සමජයෙන් කොන් වෙච්ච, සමජයෙන් ගැරහීමට ලක්වෙච්ච උන්ට හොදට කාලා,බීලා,ඇඳලා ඉන්න මිනිහෙක් දක්කහම ඉවසගන්ඩ බැ. අද විශ්වවිද්‍යාලවල නවකවදය කියලා කරන්නෙ තමන්ගෙ හිතේ තියන මානසික අසහනය පිට කරගන්න එක.
    සැකයක් තියනවානම් පොඩ්ඩක් හොයල බලන්ඩ ඔය මහා ලොකුවට නවකවදයට සම්බන්ද වෙන එවුගෙ පවුල් ගැන, එක්කො දෙමපියන් කූලිවැඩ කරන අය. එක්කො කෑම පැක්ට් එකට එකට JVP එකට පොස්ටර් ගහපු එවුන්.

    නවකවදය ඕන ඒ උනාට දැන් වෙන්නෙ නවකවදය කියල එක එක බල්ලොන්ගෙ අසහනය පිට කරගන්න එක.

    sahathika aththa ban..
    higanno wage pal wewi hitapu un loku than walata giyama oka thama
    wenne.. un danne na samajaye wadagath widihata jeewath wenna..
    gam wala pol kadanna watina un uni giyama wenne okai..
    Pvt uni danna one kiyanne okai..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් මට නම් කීපයක් දෙනවද? ඉතුරු ටික බලාගන්නම්