රේල් බස් කිවම කට්ටියට එක එක දේවල් මතක් වෙනවා ඇති පරණ මතකයන් එහෙම ....
හික්ස්.... හෝව් හෝව් .... ඒ වා ගැන නෙවී මේකේ කතා කරන්න යන්නේ ....
.
.
.
.
.
.
.
.
..
.
.
.අඩේ මු බීලද නැත්තම් මුට පිස්සුද?
නැ.... නැ....
මහ නුවර පේරාදෙණිය බස් සේවාව ගැන කියන්න යන්නේ හොදේ.... නිකන් බස් ගැන නම් කතා කරන්න දෙයක් නැ නේ ස්කුල් ටීමේ සෙට් උනොත් ගෙදර යන්න පැය දෙක තුනක් යනවා නේ.............................
මේ කියන්න යන්නේ නුවර පෙරාදෙනියා රෙල් බස් සේවාව ක්රියාත්මක වෙන වෙලාවල් ගැන..
මහනුවරින් පිටත් වීම පෙරාදෙනියට ලගාවීම
08.00 ---------------------- 08.15
09.00 ---------------------- 09.15
11.50 -----------------------12.05
16.15(සෙනසුරාදා & ඉරිදා ) ---- 16.30
17.10 ---------------------- 17.25
පේරාදෙණියෙන් පිටත් වීම මහනුවරට ලගා වීම
08.20 ---------------------- 08.35
09.30 ---------------------- 09.45
12.35 ----------------------12.49
16.35 (සෙනසුරාදා & ඉරිදා ) ---- 16.50
18.25 ---------------------- 18.40
08.00 ---------------------- 08.15
09.00 ---------------------- 09.15
11.50 -----------------------12.05
16.15(සෙනසුරාදා & ඉරිදා ) ---- 16.30
17.10 ---------------------- 17.25
පේරාදෙණියෙන් පිටත් වීම මහනුවරට ලගා වීම
08.20 ---------------------- 08.35
09.30 ---------------------- 09.45
12.35 ----------------------12.49
16.35 (සෙනසුරාදා & ඉරිදා ) ---- 16.50
18.25 ---------------------- 18.40
.
.
.
එහෙනම් ස්තුතියි.....
ජය වේවා.........
කලින් කවුරු හරි දළ තිබ්බනම් සමව බජනයට දාලා හෝදලා ගන්න. මම ගිහිල්ල හොයාගෙනම අවේ.............. පින්තුරේ ගත්තේ නම් නෙට් එකෙන් ෆොටෝ ගගහා ඉන්න වෙලාවක් තිබ්බේ නැ අපි හරි බිසී පොරවල්ලා නේ....



හික්ස්...
<a href="http://www.elakiri.com/forum/reputation.php?p=20598062">Rep Denna (Click this image....)
</a>




හික්ස්...
<a href="http://www.elakiri.com/forum/reputation.php?p=20598062">Rep Denna (Click this image....)
Last edited:

