gabada weediya paththa yatawenawa
![]()
දැනට මහානාම පාලමෙන් උඩට වතුර එන්න තව අඩි කිහිපයයි
Source : Sihina Lahiru

![]()
දැනට මහානාම පාලමෙන් උඩට වතුර එන්න තව අඩි කිහිපයයි
Source : Sihina Lahiru

තුඩාව පිනිදිය ෂෙඩ් එක කුමාරදාස මාවත අඩි 5 කට වඩා යට වෙලා දැන් බෝට්ටුවක් ගියා කෑම පාර්සල් අරන් , රෑ වෙද්දී වතුර වැඩිවෙයි කියල තමයි ගොඩක් අය කියන්නේ. ඒ නිසා හිත්තැටිය අවට අය තව ටිකක් ඇතට යන එක හොදයි
Palamen udata wathura dana wdhak lu ekaklu thiyenne ne ?
mala magule wessak ne yako meka
na bun meheta nam pinnak wath na dawaluth hodata awwa tibbaඔය පැත්තට වැහින්වද මචන් ?
na bun meheta nam pinnak wath na dawaluth hodata awwa tibba