Rain & Flood Situation 2017 (Updating...)

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    gabada weediya paththa yatawenawa

    තුඩාව පිනිදිය ෂෙඩ් එක කුමාරදාස මාවත අඩි 5 කට වඩා යට වෙලා දැන් බෝට්ටුවක් ගියා කෑම පාර්සල් අරන් , රෑ වෙද්දී වතුර වැඩිවෙයි කියල තමයි ගොඩක් අය කියන්නේ. ඒ නිසා හිත්තැටිය අවට අය තව ටිකක් ඇතට යන එක හොදයි
     
    • Like
    Reactions: HashanR

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    18767794_10209827970161395_1395330215287111387_n.jpg


    දැනට මහානාම පාලමෙන් උඩට වතුර එන්න තව අඩි කිහිපයයි

    Source : Sihina Lahiru
    :baffled:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    තුඩාව පිනිදිය ෂෙඩ් එක කුමාරදාස මාවත අඩි 5 කට වඩා යට වෙලා දැන් බෝට්ටුවක් ගියා කෑම පාර්සල් අරන් , රෑ වෙද්දී වතුර වැඩිවෙයි කියල තමයි ගොඩක් අය කියන්නේ. ඒ නිසා හිත්තැටිය අවට අය තව ටිකක් ඇතට යන එක හොදයි

    Palamen udata wathura dana wdhak lu ekaklu thiyenne ne ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාතර නිල්වලා ගඟේ වේල්ල අවධානම් කියලා කිව්ව..වහාම ඉවත් වෙන්නලු...:(:(
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කැළණි ගඟත් වතුර ආයිත් වැඩි වෙනවා කියලා නිව්ස් එකක් ආවා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Farhaan Nizamdeen‏ @greatgalle 4 minutes ago


    BREAKING ගොඩගම,හීත්තටිය,තුඩාව,මාලිම්බඩ, සිරිපනාගොඩ,මාදුරුදුව,පරගහතොට,කද්දුව යන ප්‍රදේශවල සහ අවට මහජනතාව වහාම ඉවත් වන්න

    update via twitter
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    කලවාන පැත්ත දුරුනුවට ආපාදාවට ලක්වෙලා. ආදාර මොකුත්ම ලැබිල නැහැ:dull: