Raja Kumari - Shook

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේ සින්දුව නෙවෙයි , මේකිගේ නම බලහන් :oo:
    ඉන්දියාවේ කියල චැනල් එකේ දාල තියෙන්නේ ..

    ඒ උනාට නම සිංහල නේ බං :rofl:



    මට මේකේ නම කියවෙන්නේ .. "රාජ කුමාරි - ෂෝක්" කියල :rofl: