Rajagiriyen Annex

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මචං ලා රාජගිරියෙන් annex එකක් හොයාගන්න ඕන 2-3 කට ඉන්න පුළුවන්. වාහන පාර්ක් කරගන්න හැකියාවත් අවශ්‍යයි. දන්නා තැනක් තියේද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    ඇයි උඹ බැන්දද

    බැඳ නම් 3 people වෙන්නේ කොහොමද බං? 3some ද? :D නෑ යකෝ දැන් නැවතිලා ඉන්න තැනින් යන්න වෙලා. අලුත් තැනක් හොයනේ. මම සහ යාළුවො දෙන්නෙක් ඉන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    බැඳ නම් 3 people වෙන්නේ කොහොමද බං? 3some ද? :D නෑ යකෝ දැන් නැවතිලා ඉන්න තැනින් යන්න වෙලා. අලුත් තැනක් හොයනේ. මම සහ යාළුවො දෙන්නෙක් ඉන්නේ.

    Gay :shocked:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බැඳ නම් 3 people වෙන්නේ කොහොමද බං? 3some ද? :D නෑ යකෝ දැන් නැවතිලා ඉන්න තැනින් යන්න වෙලා. අලුත් තැනක් හොයනේ. මම සහ යාළුවො දෙන්නෙක් ඉන්නේ.

    ඇයි බැන්දට පස්සෙ දෙන්නා තුන්දෙනා වෙන්නෙ නැද්ද :rolleyes::rolleyes: