RAM ගැන ප්රශ්නයක් මන් ගාව DDR3 1066mhz 2GB RAM එකක් තියන්නේ ඒකට 1333Mhz 8GB RAM එකක් එක්ක slot දෙකකට එකට ගැහුවොත් අවුල් යයිද bus speed වෙනස නිසා ? නැත්නම් අවුලක් නැතුව වැඩ කරාවිද ??? දන්න කෙනෙක් කවුරැහරි කියන්නකෝ :confused::confused: