RAM ගැන ප්‍රශ්නයක්

ELShock

Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    RAM ගැන ප්‍රශ්නයක්

    මන් ගාව DDR3 1066mhz 2GB RAM එකක් තියන්නේ ඒකට 1333Mhz 8GB RAM එකක් එක්ක slot දෙකකට එකට ගැහුවොත් අවුල් යයිද bus speed වෙනස නිසා ?
    නැත්නම් අවුලක් නැතුව වැඩ කරාවිද ???
    දන්න කෙනෙක් කවුරැහරි කියන්නකෝ :confused::confused:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේන් බෝඩ් එක සපෝට් නම් වැඩ කරනවා
    ඒත් 1066 Mhz වලින් තමයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mother board eken support nam voltage match wenawa nam dekama 1066 speed eken wada karanawa..
    umbata 2Gb eka gahana eken wadak wenne na.
    1333 8Gb ekama tiyenna deepan..
     
    • Like
    Reactions: D T