2GB 1333 Mhz Ram ekak keeyak withara wenwada ?
eka kadeka kiwwa, 3700 k withara
parana Ram Card ekath ekka, dual channel karala gahanda baluwe
eka kadeka kiwwa, 3700 k withara

parana Ram Card ekath ekka, dual channel karala gahanda baluwe

ikman ekenam gihilla thiyenne 2000ta aduven bn
habai dannam ekakvath dalanam na mn dakka vidiyata
ai bn aluthenma 1333 gahanne??board eke support nadda??
1600 vage gahapanko

මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
12151547
සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
හොඳයි..
ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්..![]()
![]()
![]()
![]()
![]()

ah ehemanm hariyann ena thama bnමං ගාව දැනට තියෙන රැම් එක 1333
ඒකට ගැලපෙන්ඩ එපැයි බං..
1600 එකක් ගැහුවොත් සීපීඩ් දෙක වෙනස් නේ..