markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
12151547
සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
හොඳයි..
ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:
 

AnuradhaRa

Well-known member
  • ikman ekenam gihilla thiyenne 2000ta aduven bn
    habai dannam ekakvath dalanam na mn dakka vidiyata
    ai bn aluthenma 1333 gahanne??board eke support nadda??
    1600 vage gahapanko

    මං ගාව දැනට තියෙන රැම් එක 1333
    ඒකට ගැලපෙන්ඩ එපැයි බං..
    1600 එකක් ගැහුවොත් සීපීඩ් දෙක වෙනස් නේ.. :rolleyes:
     

    AnuradhaRa

    Well-known member

  • මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:

    :baffled: