Dvd අයින් කරලා එතෙන්ට 256 ssd එකකුත් දාගන්න
දැනට ssd 128 එකක් main ගහල තියෙන්නේ.dvd එක තැනටත් ගැහුවොත් හොදයි නේද තව ssd එකක්.Dvd අයින් කරලා එතෙන්ට 256 ssd එකකුත් දාගන්න
128 නම් මදි නේද? Hdd එකක් නැද්ද i5 කිව්වා නේදැනට ssd 128 එකක් main ගහල තියෙන්නේ.dvd එක තැනටත් ගැහුවොත් හොදයි නේද තව ssd එකක්.
මම use කරන ඒවා විතරයි lap එකේ තියා ගන්නේ. අනික් ඒවා external hard එකකට දානවා. ඒත් තව ssd එකක් ඕනේ වෙනවා වගේ.dvd තියෙන එකට caddy එකකින් දැම්මොත් ඇතිනේ නේද 240 ක් වගේ.128gb ssd eka madi nadda ban. thawa ganan yanna kalin okkoma upgrade karaganna.
ඔව් කලින් hard එක අවුල් ගිහින් replace කරා ssd එකකට.ඒ ගහද්දි 128 ක් ගැහුවේ.128 නම් මදි නේද? Hdd එකක් නැද්ද i5 කිව්වා නේ
ehenam athi wei samanaya wada walatanm. graphics/video wage wada karanwanam madi. ssd godak gananuth ekkane balala ganna thawa kalekata athi wenna.මම use කරන ඒවා විතරයි lap එකේ තියා ගන්නේ. අනික් ඒවා external hard එකකට දානවා. ඒත් තව ssd එකක් ඕනේ වෙනවා වගේ.dvd තියෙන එකට caddy එකකින් දැම්මොත් ඇතිනේ නේද 240 ක් වගේ.
Ram එකේ ගද්දී support නැතුව ගියා වගේ ssd එකේ මුකුත් නෑ නේද support කරනවද කියලා බලන්න. daraz එකෙන් දාන්න බැලුවේ ssd එකයි caddy එකයි.ehenam athi wei samanaya wada walatanm. graphics/video wage wada karanwanam madi. ssd godak gananuth ekkane balala ganna thawa kalekata athi wenna.
ssd support nathi wena deyaknam nathuwa athi. danna kenek kiyai me gana.Ram එකේ ගද්දී support නැතුව ගියා වගේ ssd එකේ මුකුත් නෑ නේද support කරනවද කියලා බලන්න. daraz එකෙන් දාන්න බැලුවේ ssd එකයි caddy එකයි.
Daraz එකෙන්ම දානවා caddy එකක් එක්කssd support nathi wena deyaknam nathuwa athi. danna kenek kiyai me gana.
sata port ekai read write speed ekai withrai mama danne.
ela hodata balala ganna.Daraz එකෙන්ම දානවා caddy එකක් එක්ක