ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මගේ lap එකේ දැනට තියෙන ram එක
    IMG-20220715-WA0006.jpg

    Upgrade කරන්න අද ගෙනපු ram එක
    IMG-20220715-WA0007.jpg

    ගද්දී ddr 3 speed එක විතරයි නේද බලන්නේ.lap එකට ගැහුවම boot වෙන්නේ නෑ. ආපහු තිබ්බ එකම ගැහුවා. ඇයි support කලේ නැත්තේ?
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    Oke slot Eka set wena taba pata kotasa hondta reddakin pihinna damege wenne nati wenna karanna. Wada karai. Ehemath wada nattan eraser ekakin e kotasa pihala makana kaeli nati wenna reddakin pihala gahala balanna. Ehemath wada nattan wena lap ekakata gahala check karala balanna wei. Wada karana RAM ekath slot eke maru karala gahala balanna lap eke slot eke awulak da kiyala
     
    අලුත් එක මේකට support කරන්න ඕනේ නේද?
    මන් try කරන්නම් ඔයා කියපු එක.pc3 එකෙයි pc3L එකෙයි වෙනස මොකද්ද?
     
    • Wow
    Reactions: B.Chat

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Bus speed eka baluwe nadda? aluth eka parana ekata match wenna or lower bus speed ekak thiyena ekak wenna oni.
    මගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.
    වැඩි එක අඩු එකේ ගානට adjust වෙනවා නෙමේද?
     
    • Like
    Reactions: B.Chat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.
    වැඩි එක අඩු එකේ ගානට adjust වෙනවා නෙමේද?
    මතක විදියට එහෙම වෙන්නේ නෑ, එක්ස්පර්ට් කෙනෙක් රිප්ලයි දානකන් බලමු.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    අලුත් එක මේකට support කරන්න ඕනේ නේද?
    මන් try කරන්නම් ඔයා කියපු එක.pc3 එකෙයි pc3L එකෙයි වෙනස මොකද්ද?
    හපොයි PC3 එකට PC3L ගහන්න එපාලු. L කියන්නේ low voltage. ඔය දෙක මික්ස් කරන එකෙන් damage වෙන්න පුළුවන්ලු. ඔයාට ගන්න වෙන්නේ PC3 එකක්ම තමයි. Lap එකේ තිබ්බේ PC3 එකක් නේ
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හපොයි PC3 එකට PC3L ගහන්න එපාලු. L කියන්නේ low voltage. ඔය දෙක මික්ස් කරන එකෙන් damage වෙන්න පුළුවන්ලු. ඔයාට ගන්න වෙන්නේ PC3 එකක්ම තමයි. Lap එකේ තිබ්බේ PC3 එකක් නේ
    Support කලේ නැත්තම් ගේන්න කිව්වා. හෙට මාරු කර ගන්නවා එහෙනම්.
    PC3L සපෝට් කරන්නෙ නැද්ද දන්නෑ ඔයාගෙ ලැප් එක.
    ඒක තමයි මචන්.pc3 එකෙන්ම එකක් ගන්නවා හෙට .
     
    • Like
    Reactions: lilman

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ ලැප් එක ඔය මොඩ් දෙකටම සපෝට්, මික්ස් කරලා ගහන්නත් පුළුවන්, දැන් තියෙන්නේ ඒ විදිහට මික්ස් කරලා, ලැප් එක සපෝට් කරන්න ඕන, ඉස්සෙල්ල ලෝ වෝල්ටේජ් මොඩියුල් එක විතරක් ගහල ඔන් කරලා බලන්න. ඔන් වෙනවා නම් සෙකන්ඩ් ස්ලොට් එකට පරණ මොඩියුල් එක ගහන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මගේ ලැප් එක ඔය මොඩ් දෙකටම සපෝට්, මික්ස් කරලා ගහන්නත් පුළුවන්, දැන් තියෙන්නේ ඒ විදිහට මික්ස් කරලා, ලැප් එක සපෝට් කරන්න ඕන, ඉස්සෙල්ල ලෝ වෝල්ටේජ් මොඩියුල් එක විතරක් ගහල ඔන් කරලා බලන්න. ඔන් වෙනවා නම් සෙකන්ඩ් ස්ලොට් එකට පරණ මොඩියුල් එක ගහන්න.
    මම අලුත් එක විතරක් ගහලා බැලුවා. ඒත් boot වෙන්නේ නෑ මචන්.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    මගේ පරණ තියෙන එක 1333 යි. අද ගෙනාපු එක 1600 යි.
    වැඩි එක අඩු එකේ ගානට adjust වෙනවා නෙමේද?
    danna widihata aluth ewwage thamayi auto adjust karala speed hadaganne. parana ewwage ehema feature ekak nadda koheda
    mage ddr3 512mb ram 2k kela una ohoma gahala.

    මම අලුත් එක විතරක් ගහලා බැලුවා. ඒත් boot වෙන්නේ නෑ මචන්.

    lap eke max support karana spped eka check karala balanna
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම අලුත් එක විතරක් ගහලා බැලුවා. ඒත් boot වෙන්නේ නෑ මචන්.
    එහෙනම් සපෝට් නැහැ, මාරු කරගන්න. ලැප් එක අරගෙනම යන්න, එතකොට කරදරයක් නැතිව ටෙස්ට් කරලම බලන්න පුළුවන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    danna widihata aluth ewwage thamayi auto adjust karala speed hadaganne. parana ewwage ehema feature ekak nadda koheda
    mage ddr3 512mb ram 2k kela una ohoma gahala.

    lap eke max support karana spped eka check karala balanna
    මම 1333 න්ම එකක් ගන්නවා බන් එහෙනම්. පරන එකටත් අව්ලක් වෙයි නැත්තම්.

    එහෙනම් සපෝට් නැහැ, මාරු කරගන්න. ලැප් එක අරගෙනම යන්න, එතකොට කරදරයක් නැතිව ටෙස්ට් කරලම බලන්න පුළුවන්.
    ඔව් lap එක අරන් ගිහිල්ලම test කරලා බලලා 1333 න්ම එකක් අරන් එනවා
    ------ Post added on Jul 15, 2022 at 8:29 PM
     
    • Love
    Reactions: Amila llll