VGA on board da machan ? sepeate card ekak laga thiyenawa nam nikamata plug karala balanna eeth ohomamada kiyala![]()
VGA onboard තියෙන්නෙ. ඒත් ඒකට පොඩි ගානක් දීල තියෙන්නෙ. කොහොමත් 4GB යන්න බෑ නේද VGA එකට?
Me step tika karala balapan hari yai
ඔය විදියටත් කලා. ඒත් හරි යන්නෙ නෑ

මචංලා මගේ PC එකට අලුත් motherboard එකක් දැම්මා. දැන් ඒකෙ පෙන්නන්නෙ රැම් එක 3.2GB කියල. ඒත 8GB රැම් තියනව. මේක හදා ගන්න විදියක් තියනවද?
FOXCONN G41MXK
![]()



