Doly said:වීර හෙළ පරපුරෙන් පැවතෙන
වීර හෙළ විරුවාණනේ
මවුබිමේ නාමයෙන් යුදවැදුනු
සෙබළ රණවිරුවාණනී............
ඔබට යෝධ බල ලැබේවා!!
මුළු මහත් ජාතියේ ආදරය ලැබේවා .........!
සදා කල් ඔබ පිදේවා ..............!
wick321 said:Niyamai Nangi...Hema sebala hithakma senasenawa...me wage...hangeem Ape hith wala thiyena bawa denageneemenma....

