පහුගිය කාලේ වැටුන ත්‍රෙඩ් වලින් මට පෙනුන ලොකු දෙයක් තමා අලුත් පරම් පරාව ඒ කියන්නෙ 2000න් පස්සෙ හරි කිට්ටුව හරි ඉපදුන සෙට් එක පට්ට මානසික පීඩනවලින් පෙලෙනවා කියන එක. ඒ තියෙන තත්ව, උන දේවල් වලට කට්ටිය එක එක වචන පාවිච්චි කරලා විස්තර කරන්න හරි තමන්ගෙ වර්තමාන තත්වය/හැසිරීම justify කරන්න හරි ට්‍රයි කරනවා.
පරන කුකුලො සෙට් එක, ඒ කියන්නෙ අපි වගේ 1990ට කලින් ඉපදුන සෙට් එක ඕන හුත්තක් කියාගෙන ජීවිතේ ගෙවන් යනවා, උන්ට උන්ගෙ පොඩි කාලේ වෙච්ච මගුල් අදාල නෑ, උන් මොනාහරි කරගෙන ගොඩ ගිහින් තියෙනවා, නැත්තන් ට්‍රයි කරනවා. ඒ ඇරෙන්න අපිට පොඩි කාලේ කෙලියා එ නිසා අපි කාලකන්නි උනා කියාගෙන ඉන්නවා දකින්න පට්ට අඩුයි.
උඹල හිතන විදියට මොකක්ද මේ නිරීක්ශනයට හේතුව? අලුත් අය ඇත්තටම සියුමැලි වැඩිද? නැත්තන් උන්ට ඇත්තටම ප්‍රශ්න වැඩිද? නැත්තන් උන්ට අලුත් තාක්ශනයත් එක්ක නැති ප්‍රශ්න ඔලුවට ඇවිත්ද? නැත්තන් වෙන මොකක්හරිද?