පරන ජොබ් එක කරන කාලේ අදුනගත්ත ඩයල් එකක්. දැන් කැනඩා ඉන්දන් සුපිරි ලයිෆ් එකක් ගෙවනවා. ලංකාවෙ ඉන්න කාලෙත් පොඩි පොඩි ව්ලොග් කලා, එහෙ ගිහිනුත් කරනවා.
ශර්ට් ගලවන් උපන් රටේ මිනිසුන්ව නොන්ඩි නොකර මෙහෙමත් ව්ලොග් කරන්න පුලුවන් ඉතින්

මේකෙ තැනක තියෙනවා මූගෙ වැඩ නිසා හොද රෙපුටේශන් එකක් බිල්ඩ් කරන් ඒ රටේ ඉන්න ඩයලුත් මූට රස්සාවෙන් අයින් උනාට අලුත් වැඩ වලට තාම කතා කරන සීන් එකක්. මූ ඉන්නෙ ඒ කම්පනි එකේ නෙවී, ඒත් පරන ලොක්ක තාම මුට රිච් අව්ටු කරනව. ඕනම රටක ගිහින් එහෙ community එකත් එකක් ඉන්ටිග්‍රෙට් උනාම ආයි වැලිඩේශන් හොය හොය මෙහෙ උන්ට ගොන් ආතල් දෙන්න ඕන නෑ.

කලින් කිව්ව වගේ කැමති උන් බලපල්ලා, අනිත් උන් දැක්කෙ නෑ වගේ පලයල්ලා. චැනල් එක මගේ නෙවී