Random ජොබ් කතා - රස්සාවට *ක දීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මතක ඇති මම කලින් පාරකුත් කිව්වා හැමතිස්සෙම මේක හොදට මතක තියාගන්න කියලා.

    "Job is a job, nothing more nothing less. Give your 100%, nothin more nothing less"

    මෙන්න හොද වීඩියෝ එකක් හම්බුනා ගෑනු කෙනෙක් ඒකම ලස්සනට කියන.

    මෙයාව කෙලින්ම ෆයර් කරලා වැඩි දැනුම් දීමක් නැතුව. එයා ඒකෙම කියනවා අවුරුදකට විතර කලින් ලොක්කො ටික කොහොමද දීපු ටොක් ටික. "අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩ දාමු. අනිත් වැඩ නවත්තලා බිස්නස් එක ගොඩ දාන්නේ කොහොමද කියල බලන්න කිවලු, එයාලගේ personal ෆ්‍රී ටයිම් එකේ බිස්නස් එකට උදව් වෙන අලුත් දේවල් ඉගෙන ගන්න කිව්වලු"

    එයා කියනවා ඒ දවස්වල එයා ඕවට කොච්චර ඇන්දිලා හිටියද කියනවවම්, නිව්සීලන්ඩ් වල වැකේශන් එක කැන්සල් කරල එන්නත් හිතුවලු.

    ඒත් ෆයර් කරද්දි ලොක්කො තප්පරයක් වත් ඒවා ගැන හිතුවේ නෑ.

    ඕක ලංකාවටත් පොදුයි. ගොඩක් කම්පනි "මේක අපේ පවුලෙ වැඩක්" කියල ඔලුවට දාන්න මාර ට්‍රයි එකක් දෙනවා. අපිත් රැවටිලා අපේ අනිත් දේවලුත් පාඩු කරන් ඒකට සෙට් වෙනවා. හැබැයි අපිව එලියට දාන කොටො එයාලට ඒවා අදාල නෑ.

    ජොබ් එක ජොබ් එකක් විදියට කරන්න, ගෙවන ගානට 100% දෙන්න. ඊට වඩා වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර

    100% kiyala confirm karaganna hatit kiyapan.. task eka 100% perfect karanna apita 120%ka effort ekak denna wenawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    100% kiyala confirm karaganna hatit kiyapan.. task eka 100% perfect karanna apita 120%ka effort ekak denna wenawa..
    Dena dey hariyata karapan. Work life balance eka maintain karanna balapan. Oya dewaniyata kiyapu eka lankaawe godak unta nee. Puluwan tharam eka karanna balana. 5ta iwarai nam 9ta witara off wenna epa (ot gewanawanam wenama deyak)

    niwaadu tika hariyata use karapan, gedara wada cancel karan office wada karanna epa. tawa itin list ekak denna puluwan. Eth umbata wadey terenawane
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම නම් ඉතින් ප්‍රොජෙක්ට් එකට වැඩක් නැති උනත් ලෝකෙ තියන හොදම ටෙක්නොලොජි දානවා මගේ සීවී එක අප් කරගන්න 😁
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    100% true, අනික ගොඩක් මැනේජ්මන්ට් ලෙවල් එකේ ලීඩ්ස් ලා කරන්නේ උන්ගේ බර . සේරම පහල කට්ටියට දාලා ..කරෝගන්න එක..මෝඩ විදියට අසාමාන්‍ය විදියට මරෝ මරෝ වැඩ ගන්නවා..ඊට පස්සේ පොඩි පාටියක් , දීලා වැඩ ෂේප් කරගන්නවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    100% true, අනික ගොඩක් මැනේජ්මන්ට් ලෙවල් එකේ ලීඩ්ස් ලා කරන්නේ උන්ගේ බර . සේරම පහල කට්ටියට දාලා ..කරෝගන්න එක..මෝඩ විදියට අසාමාන්‍ය විදියට මරෝ මරෝ වැඩ ගන්නවා..ඊට පස්සේ පොඩි පාටියක් , දීලා වැඩ ෂේප් කරගන්නවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    Job eka matha hamadema depend karaganna epa

    mainly loans dala thiyana ewa ehama, next yaluwoo, family life balance

    Job is just another side income + society eka ekka move wenna thiyana place ekake only, life eka karaganna narakaiyi

    income eka mehama bedagathoth lesi

    passive income - 25%
    investment - 25%
    Job income -25%
    Business income - 25%

    Job income eka business income ekata equal karaganna thama balanna ona
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    "එයාලගේ personal ෆ්‍රී ටයිම් එකේ බිස්නස් එකට උදව් වෙන අලුත් දේවල් ඉගෙන ගන්න කිව්වලු"

    Mehema igenaganna eke paduwak wenne Naha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    "එයාලගේ personal ෆ්‍රී ටයිම් එකේ බිස්නස් එකට උදව් වෙන අලුත් දේවල් ඉගෙන ගන්න කිව්වලු"

    Mehema igenaganna eke paduwak wenne Naha.
    Use your free time to learn something that will help You NOT just your company 🙂