Ranjan Voice record Collection

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    අද ඇවිල්ල තියෙන්නෙ HitMan වගේ.

    Like Agent 47...balan eyage front side or back side ek kotala thinawa d QR Code....thiyanwan SMS Karan Hiru ekat Kotti gan Thagi program eka t


    :rofl: :rofl: :rofl: :rofl:
     

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    තමන් විසින් පාර්ලිමේන්තුවට භාර දුන් දුරකතන සංවාද හඬ පට කීපය ආපසු ලබා ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

    තම නීතිඥයන්ගේ උපදෙස් මත ඒවා නැවත ලබා ගත්තේ යයිද ඔහු සඳහන් කළේය.

    දුරකතන සංවාද 1500ක් පමණ ඇතුළත් සංයුක්ත තැටි 06ක් තමා පාර්ලිමේන්තු මැන්සාඩ් අංශයට භාර දුන් බවත් පසුව කම නීතීඥයන්ගේ උපදෙස් පරිදි ඒවා නැවත ලබාගෙන පුද්ගලික ස්ථානය සුරක්ෂිතව තැබීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

    මෙම දුරකතන සංවාද තමාට අවාසි වන ආකාරයෙන් නඩු කටයුතුවලදී භාවිතා කිරීමට ඉඩ තිබෙන නිසා නීති උපදෙස් මත මෙම කටයුත්ත සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

    මේ අතර රාමනායක මහතා ලබාදුන් හඬ කිහිපයක් ආපසු ඉල්ලා ගෙනගිය බව පාර්ලිමේන්තු වේත‍්‍රධාරියා කියා සිටියේය.