Ranjan Voice record Collection

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    tenor.gif
    [/IMG]

    Owa asse mewath wenwa putiiii
    රිගේඩියර් සුරේෂ් සාලේ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS ) ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හිටපු හමුදාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.

    අද (07) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ෆොන්සේකා කියා සිටියේ සුරේෂ් සාලේ මහතාගේ ජනවාර්ගිකත්වය රාජ්‍ය බුද්ධි සේවයේහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ කාර්යයට බලපානු ඇති බවයි

    බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මුස්ලිම්වරයෙකු පත් කරන්නේ කෙසේද? මේවන විට අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කරන අතර ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ගැටුම් පවතී. ”

    ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට රාජ්‍ය බුද්ධි සේවයේ හි ප්‍රධානියා ලෙස හමුදා නිලධාරියකු වන හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සාලේ මහතා ව පත් කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ක්‍රියාත්මක වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස ය.

    රාජ්‍ය බුද්ධි සේවය දැන් පවතින් තත්වයේ සිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමට අවම වශයෙන් අවුරුදු 10 ක් අවශ්‍ය බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

    නමුත් රාජපක්ෂ පවසන්නේ ඔහු දැනටමත් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට එය විශාල කාලයක් ගතවන බව දෙයක් බව දැනෙනු ඇත ” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රංජා යනු තව දුරටත් ගොංජෙකු නොවන බවටත් අලිම අලි ගොංජෙකු බවටත් සකල විද හුදී ජනයාට මෙසේ පසක් කරන ලදි. එසේම මේ අලිම අලි ගොංජා 56 ලක්ෂයක් වූ ටොයියන්ගේ ඉහලම පෙලේ නියෝජනයක් බවටද සපථ කොට ඇත.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :lol::rofl: ranja thanos wela.
    hina una wage nemei rate nithiya araksha karanna inna ayath mehemanam anith minissu gana mona kathada. :(
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    Owa asse mewath wenwa putiiii
    රිගේඩියර් සුරේෂ් සාලේ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS ) ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හිටපු හමුදාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.

    අද (07) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ෆොන්සේකා කියා සිටියේ සුරේෂ් සාලේ මහතාගේ ජනවාර්ගිකත්වය රාජ්‍ය බුද්ධි සේවයේහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ කාර්යයට බලපානු ඇති බවයි

    බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මුස්ලිම්වරයෙකු පත් කරන්නේ කෙසේද? මේවන විට අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කරන අතර ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ගැටුම් පවතී. ”

    ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට රාජ්‍ය බුද්ධි සේවයේ හි ප්‍රධානියා ලෙස හමුදා නිලධාරියකු වන හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සාලේ මහතා ව පත් කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ක්‍රියාත්මක වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස ය.

    රාජ්‍ය බුද්ධි සේවය දැන් පවතින් තත්වයේ සිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමට අවම වශයෙන් අවුරුදු 10 ක් අවශ්‍ය බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

    නමුත් රාජපක්ෂ පවසන්නේ ඔහු දැනටමත් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට එය විශාල කාලයක් ගතවන බව දෙයක් බව දැනෙනු ඇත ” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.

    2015 මහින්ද යද්දිත් යුධ හමුදා බුද්ධි බළකා ලොක්කා
    පොර මැලේ, කර්නල් මුතාලිෆ්,කර්නල් මිඩීන්ගේ සමකාලිනයෙක්
    යහපාලනෙන් තමයි මෙයාව බුද්ධි අංශයෙන් අයින් කලේ
    ඒ කරලා ෆොන්සෙකගේ ගෝලයෙක් වෙච්ච
    කවදාක්වත් බුද්ධි අංශෙක හිටපු නැති බ්‍රිගේඩියර් විඡේන්ද්‍ ලොක්කා කලේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    තාජුදීන්ගේ මරණය ගැන ෆයිල් එකක් හොයාගත්ත නේද? ඒකෙ මොනවද තිබ්බෙ?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hodatama baya wela inne...

    :yes::yes::confused: පොන්නයට ගූ ගිහින් , ඔය දැනට ලීක් වෙලා තියෙන්නෙ හොදම හරිය නෙමේ වෙන්ඩ ඇති ඒකයි ඔච්චර බය උන්නෙ දන්නෙ උන් කතා කරපුව..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    :yes::yes::confused: පොන්නයට ගූ ගිහින් , ඔය දැනට ලීක් වෙලා තියෙන්නෙ හොදම හරිය නෙමේ වෙන්ඩ ඇති ඒකයි ඔච්චර බය උන්නෙ දන්නෙ උන් කතා කරපුව..

    :yes::yes::yes: