Ranjan Voice record Collection

24X7

Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    කෝ බන් ජෙප්පෝ සීන් එක ?
    video එක එක්ක හරියට වෙලාව දාපන්කෝ ...
    ඔක්කොම ඇහුව ජෙප්පෝ සීන් එක නැ නේ බන්.....
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කෝ බන් ජෙප්පෝ සීන් එක ?
    video එක එක්ක හරියට වෙලාව දාපන්කෝ ...
    ඔක්කොම ඇහුව ජෙප්පෝ සීන් එක නැ නේ බන්.....

    පියුමි ගේ එක විතරයි ඇහුවේ ජෙපි සින් එක තියෙන පින්වතෙක් එවන්න බලන්න
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Owa asse mewath wenwa putiiii
    රිගේඩියර් සුරේෂ් සාලේ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS ) ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හිටපු හමුදාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.

    අද (07) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ෆොන්සේකා කියා සිටියේ සුරේෂ් සාලේ මහතාගේ ජනවාර්ගිකත්වය රාජ්‍ය බුද්ධි සේවයේහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ කාර්යයට බලපානු ඇති බවයි

    බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මුස්ලිම්වරයෙකු පත් කරන්නේ කෙසේද? මේවන විට අපි ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කරන අතර ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ගැටුම් පවතී. ”

    ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට රාජ්‍ය බුද්ධි සේවයේ හි ප්‍රධානියා ලෙස හමුදා නිලධාරියකු වන හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සාලේ මහතා ව පත් කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය මීට පෙර ක්‍රියාත්මක වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස ය.

    රාජ්‍ය බුද්ධි සේවය දැන් පවතින් තත්වයේ සිට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමට අවම වශයෙන් අවුරුදු 10 ක් අවශ්‍ය බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

    නමුත් රාජපක්ෂ පවසන්නේ ඔහු දැනටමත් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට එය විශාල කාලයක් ගතවන බව දෙයක් බව දැනෙනු ඇත ” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.
    මට මතක විදියට සුරේෂ් සාලේ දාලා ගොඩක් කල් ෆොන්සේකා දැන් නින්දෙන් අවදි වෙලා තියෙන්නේ
    අතිතේ දැන් තියෙන තත්ත්වේ එක්ක කියන්නේ
    රටේ ජාතික ආරක්ෂාව නම් ගෝටා ඉන්න කම් කව්රු දැම්මත් මම බය වෙන්නේ නැහැ
    මොකද ගොටාගේ අතීත කියාකාරකම් චන්ද පදනමත් එක්ක

    හැබැයි දුෂණ ආර්ථිකය පොලිසිය ගැන වෙනම කතාවක්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    පියුමි අක්ක එහෙම කරන්නේ නෑ අපිට අක්කව විස්වාසයි :yes:

    ගු බාල්දියකට පයින් ගහ ගත්තා වගේ තමා
    ඉස්සරහට ඔකුන් ටික මරා ගයි වගේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    කෝ බං දැන් මේවා බොරු කියාපු ලැට් වලවල් කඩන කන රුචිර සේනාරත්න ඇතුළු පිරිස? රන්ජා එක්ක උසාවි ගිහින් ද? :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ

    ඒවා මගේ හඬ පටයි… ප‍්‍රසිද්ද කරන්න එපා.. රන්ජන් හඬා වැටේ..

    ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය වෙත ගියේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කරයි.

    එම හඬ පට කවර හෝ මාධ්‍යයක ප්‍රචාරය කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද ගංගොඩවිල අධිකරණයේ මෝසමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    ඒවා මාධ්‍ය වෙත නිකුත් වූයේ තමන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගැනීමෙන් පසුව යයිද ඔහු කියා සිටියේය.

    එනිසා ඒවා පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දුන් බවට සැකකරන බවද ඔහු කියා සිටියේය.

    කෙසේ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    0.36 අහපන් "අපිට පස්ස දෙන්න කියලා නැහැනේ" කියලා නේ කියන්නේ

    :rofl::rofl: එකට ඩීල් ගියපු උන් දැන් ඉතින් මරාගයි
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    wKkOzRA.jpg
     
    Last edited: