මචංලා මගේ පපුව හයියෙන් ගැහෙනවා දැනෙනවා හුස්මත් නිකන් ගන්න විදියත් නෝමල් නෑ බරට වගේ හුස්ම ගන්නේ වෙන කිසිම අවුලක් නෑ මේක විතරයි තියෙනේ කලින් කිහිප සැරයක් මෙහෙම වෙලා නිකන්ම හරි ගියා අවුල මොකද්ද කියලා හිතාගන්න බෑ 


You have a PROBLEM
Palpitation
GO immediately to any good hospital. Meet the Doctor at the OPD
He will refer you to the right place

සමහර බෙහෙත් වලටත් ඔහොම වෙනව.

දැන්ම ගිහිං ඩොකෙක් හම්බූ වෙලා චෙක් කරගන්න .
online ලෙඩේ හොයන්න බැහැ නේ
ගිහිං චෙක් කරගන්න එක තමා වඩා හොඳ

ඔව් මචන් appointment එකක් දැම්මා doc රැට එන්නේ බලමු![]()
මචංලා මගේ පපුව හයියෙන් ගැහෙනවා දැනෙනවා හුස්මත් නිකන් ගන්න විදියත් නෝමල් නෑ බරට වගේ හුස්ම ගන්නේ වෙන කිසිම අවුලක් නෑ මේක විතරයි තියෙනේ කලින් කිහිප සැරයක් මෙහෙම වෙලා නිකන්ම හරි ගියා අවුල මොකද්ද කියලා හිතාගන්න බෑ![]()