Rata gana dukai! :(

magix

Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    කවුරු කරත් ප්‍රචණ්තවාය අනුමත කරන්න බැැ
     
    • Like
    Reactions: siri_ayya

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    රට ගැන දුක ඒ නිසාද? යකෝ අනිත් රටවලත් ඔය වගේ කේස් එකක් ගියාම භාවනා කර කර ඉන්නේ නැ. උබල පුක උඩ දාගෙන හොදයි කියන ඇමරිකා එහෙම බලපන් තිරිසන් ගති. අපේ උන් හොදයි
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,327
    113
    Ponna huththala tho nam.
    France wala un wali daagana hati balapanko authorities ekka. Pohottu un guti kaapu ekata ridila.
     
    • Like
    Reactions: Hapuwa

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    They got what they deserve. Oka oyata kalin wenna thebbe. Gota go gama aya ewusuwa mechachara kal.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මොබ් මෙන්ටැලිටි කියන එක පොහොට්ටුව හෝ පොහොට්ටු විරෝධියො කියන එක අනුව වෙනස් වෙන්නෙ නෑ. මේ තියෙන්නෙ ලාංකීය අඩුපාඩුවක්. පාලකයන් එලවන අතරෙම මේ දුර්වලකම ගැන විවේචනයක් තියාගත යුතුයි. මහින්ද එලවල අපිත් ඌ වගේ වෙනවනම් වැඩක් නෑනෙ. හැබැයි කලු ජූලිය හෝ එයාකාර ව්‍යවසන වල වැරැද්දක් දකින්නැතුව මේවට විතරක් අඬාගෙන එන නරි නන් නාවන්නෙ නෑ.


    ප.ලි:
    මේකට යම් දෙයක් එකතු කලේ නැත්නම් ඒක අඩුපාඩුවක්. මේ ප්‍රචණ්ඩත්වයන් අහසින් කඩා පාත් උන දෙයක් නෙමෙයි. සමූහ ගෝත්‍රික හැසිරීම් සිංහලයන්ගෙ දුර්වලතා නම් ඒවා කළමණාකරනය කරන එක රාජ්‍යයේ වගකීමක්. මේවට දැන් බයියො ඇඬුවට අපි ඒ කාලෙ ඉඳන්ම බයෙන් හිටියෙ මේව වෙයි කියල...ආණ්ඩුව ගැන දන්න නිසාම. මිනිස්සුන් පමණ ඉක්මවා පුෂ් නොකරන්නම තමයි අපි රාජ්‍යයක් ස්ථාපිත කරවගන්නෙ. ඒ වෙනුවට අපේ ආණ්ඩු කරන්නෙ මෙන්න ඔය පහළ තියෙනව වගේ ප්‍රචණ්ඩත්වයෙ චක්‍රය කික්ස්ටාට් කරන එක. මිනිස්සුන්ට වඩා රජයටයි බනින්න ඕනෙ.

     
    Last edited: