දෑන් කිසිම ත්‍රිල් එකක් නෑ.. ඒකයි සීන් එක. 2005 ඉදන් යුද්ධ ත්‍රිල් එක තිබ්බා.. ඊට පස්සේ සන්වර්ධන ත්‍රිල් එක.. ඔන්න 2014 වගේ වෙනකොට ණය ත්‍රිල් එක දෑනෙන්න ගත්තම තමා රට පනින්න කට්ටිය හිතුවේ. අන්තිමට පාස්කු ත්‍රිල් එකෙන් ඒක තවත් වෑඩි වුනා. ගෝඨා ඈවිල්ල තාප්ප පාට කරලා, රුවන්වෑලි සෑය ලග දිවුරලා එනකොට ඔන්න කට්ටිය කිව්වා ඔසී එවුන්ට බෝට්ටුවෙන් වරෙල්ලා කියලා... කොවිඩ් චීනේ තියෙනකොට මෙහෙ වහගෙන හොදටම කරනකොට ඉතාලියේ එවුන්ට කිව්වා මෙහෙන් ඉගෙන ගනිල්ලා කියලා. දෑන් ඈත්ත තත්වේ එලිවේගෙන එනකොට, සර් ගේ හොදම කෙරුවාව තේරෙනකොට ඉතින් කට්ටිය ආයේ පාස්පෝට් පෝලිමේ
කටු ඈනිච්ච නන්ගී රට පෑන්නලූ. සුහාරා නම් තාම පුප දෙනවා. ඒත් එයත් 2024 වෙන්න කලින් පනියි