Ravana teledrama - tv derane hoda wadak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කොටස් කීයක එකක්ද දන්නේ නැහැ.

ටිකක් දිගට ඇති නෙහ්...:P

meka edit karanne lahiru saputhanthri saha team eka mama hithanne

දන්නේ නැ ඒකනම්...වැඩකාරයෙක් ද? :cool:

hiru kaarayath mokakda rawana kathawak daanawa kiyala add play karanawa neda me dawas wala

මම දැක්කේ නැ...:baffled:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hiru kaarayath mokakda rawana kathawak daanawa kiyala add play karanawa neda me dawas wala

    මේකයි ලංකාවේ නාට්‍යයි අතර තරගයක් ඇතිවෙලා
    ඒ නිසා හිරු එකේ ඉක්මනටම වැඩ පටන්ගත්තා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිරු එකේ යන්නේ වාල්මිකිගේ කතාවෙන් හදපු නාට්‍යක්
    දෙරණ එකේ යන්නේ අපේ කට්ටිය ලියපු කතාවක්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    මේකෙත් මුන් ලියන භාෂාවෙන්ද දන්නේ නෑ කතා කරන්නේ.. :oo::oo:කොහොමත් 100 පැන්නොත් අනික් මගුල් වලට වෙච්ච දේ තමා වෙන්නේ.. මිනිස්සුන්ට රාවන රජතුමාවත් එපා කරවනවා.. :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;23825322 said:
    මේකෙත් මුන් ලියන භාෂාවෙන්ද දන්නේ නෑ කතා කරන්නේ.. :oo::oo:කොහොමත් 100 පැන්නොත් අනික් මගුල් වලට වෙච්ච දේ තමා වෙන්නේ.. මිනිස්සුන්ට රාවන රජතුමාවත් එපා කරවනවා.. :angry::angry:
    රාවණාගේ නැන්දම්මයි බිසවයි අක්කයි නංගියි රණ්ඩු වෙන හැටි වැඩකාරියි අස්ස ගාලේ කොල්ලයි ලව් කරන හැටි එහෙම දාල කොටස් දාහක් විතර අදියිද දන්නේ නෑ :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    රාවණාගේ නැන්දම්මයි බිසවයි අක්කයි නංගියි රණ්ඩු වෙන හැටි වැඩකාරියි අස්ස ගාලේ කොල්ලයි ලව් කරන හැටි එහෙම දාල කොටස් දාහක් විතර අදියිද දන්නේ නෑ :baffled:

    කොහොමහරි ඇදිල්ලක් නෙහ් තියෙන්නේ.. :oo:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    සිදු වගේ රාවණාව එපා කරවයිද දන්නෙ නැහැ.:P

    අපොයි ඔව්...:rofl:

    ටීවී සීරියස් එකක් වගේ පොඩි කොටස් ටිකක් හරි ලස්සනට හදලනම් හොඳයි....

    :yes:

    හෙනයා;23825322 said:
    මේකෙත් මුන් ලියන භාෂාවෙන්ද දන්නේ නෑ කතා කරන්නේ.. :oo::oo:කොහොමත් 100 පැන්නොත් අනික් මගුල් වලට වෙච්ච දේ තමා වෙන්නේ.. මිනිස්සුන්ට රාවන රජතුමාවත් එපා කරවනවා.. :angry::angry:

    ඒකනම් ඇත්ත...:baffled: හැබැයි සෙනසුරාදා ඉරිදා විතරක් යන නිසා කොටස් ගොඩක් නැතුව ඇති නෙහ්...