RC කාර් සහ ගැටලු....
මන් කලින් දාපු RC නුල් දෙකට ගොඩක් ප්රතිචාර ලැබුනා. හිතුවට වඩා කට්ටිය් මේ ගැන ගොඩක් උනන්දුයි.
1.
RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )
2. RC කාර් එකක බොඩිය හදමු..
RC Toys එකක් අලුතෙන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට පැන නගින ගැටලු කෝටියක් තියෙනවා.
ඒවා ගැන අහන්න. ඔයාලගේ දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න. මේ නුල බාවිතා කරමු.
එළකිරි RC වැඩ්ඩො
Facebook Group
https://www.facebook.com/groups/747187621992286/

Last edited: