RC කාර් සහ ගැටලු....

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    RC කාර් සහ ගැටලු....

    මන් කලින් දාපු RC නුල් දෙකට ගොඩක් ප්‍රතිචාර ලැබුනා. හිතුවට වඩා කට්ටිය් මේ ගැන ගොඩක් උනන්දුයි.

    1.
    tag.png
    RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

    2. RC කාර් එකක බොඩිය හදමු..


    RC Toys එකක් අලුතෙන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට පැන නගින ගැටලු කෝටියක් තියෙනවා.

    ඒවා ගැන අහන්න. ඔයාලගේ දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න. මේ නුල බාවිතා කරමු.

    එළකිරි RC වැඩ්ඩො

    vision-evoe-rtr-brushless-rc-car-%5B2%5D-276-p.jpg



    inverness_model_shop_2.jpg


    Facebook Group

    https://www.facebook.com/groups/747187621992286/
     
    Last edited:
    • Like
    Reactions: fazil00789
    Nov 20, 2012
    1,467
    477
    0
    ෆේස්බුක් ගෘප් එකක් හදන්න සහෝ.... අපේ අය ගොඩක් ෆේස්බුක් ඉන්න නිසා ගෘප් එකක් හැදුවොත් දැනුම හුවමාරුව ලේසි වෙයි...හැම අතින්ම ෆේස්බුක් ලේසියි... ජයවේවා... !! :yes::yes::yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සොයන්නා;16561570 said:
    ෆේස්බුක් ගෘප් එකක් හදන්න සහෝ.... අපේ අය ගොඩක් ෆේස්බුක් ඉන්න නිසා ගෘප් එකක් හැදුවොත් දැනුම හුවමාරුව ලේසි වෙයි...හැම අතින්ම ෆේස්බුක් ලේසියි... ජයවේවා... !! :yes::yes::yes::yes:


    හොද අදහස... මන් කරන්නන්..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mageth marama asa subject 1k machan
    tawama owwage cost eka marama ganan neda ?
    anika lankawe parts ganna tanuth aduine
    awama kochchara cost 1k yanawada honda motor ekai batry 1kui dala hadanawanam
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mageth marama asa subject 1k machan
    tawama owwage cost eka marama ganan neda ?
    anika lankawe parts ganna tanuth aduine
    awama kochchara cost 1k yanawada honda motor ekai batry 1kui dala hadanawanam


    ඔව් ලංකවේ නන ගණන් තාම .. බලමු කෝ.. මගෙත් අදහසක් තියෙනවා කඩයක් දාන්න..