@pathaleiretta උත්තරේ දීලා කොඩියා.අඩෝ උඹට කියන්න අර remote control සාමාන්‍ය helicopter එකක් තිබ්බෙත් අපේ පවුලේ හෙන සල්ලි තියෙන එකෙක්ගෙ පුතෙක්ට. ඌ ඒකෙන් ආතල් ගන්න විදිහ අවුරුද්දට අපි ඒ වාගේ ගියාම කියනවා උන්ගෙ තාත්තා. අපිට මැජික් ඉතින්. දැන් පොඩි උන්ට තියෙන ආතල් සෙල්ලම් බඩු ඒකාලේ තිබිලා නෑනේ බං. මම අදටත් කඩේකට ගියාම සෙල්ලම් බඩු බලනවා
![]()


