RC හෙලිකොප්ටර් එකක්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    @pathaleiretta උත්තරේ දීලා කොඩියා. 😎 අඩෝ උඹට කියන්න අර remote control සාමාන්‍ය helicopter එකක් තිබ්බෙත් අපේ පවුලේ හෙන සල්ලි තියෙන එකෙක්ගෙ පුතෙක්ට. ඌ ඒකෙන් ආතල් ගන්න විදිහ අවුරුද්දට අපි ඒ වාගේ ගියාම කියනවා උන්ගෙ තාත්තා. අපිට මැජික් ඉතින්. දැන් පොඩි උන්ට තියෙන ආතල් සෙල්ලම් බඩු ඒකාලේ තිබිලා නෑනේ බං. මම අදටත් කඩේකට ගියාම සෙල්ලම් බඩු බලනවා 🙃🤣
    :yes:
     
    • Like
    Reactions: Kolama

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Utto mama ada paandara hinen dakka ape gedarata helikopter ekak kadagena watila giniganna onna menna tiyeddi niwala daanwa un😂 passe eka ape udama tiyenna arala un unge wada karagannawa.
     
    • Wow
    • Haha
    Reactions: Kolama and NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    Utto mama ada paandara hinen dakka ape gedarata helikopter ekak kadagena watila giniganna onna menna tiyeddi niwala daanwa un😂 passe eka ape udama tiyenna arala un unge wada karagannawa.
    හෙලිකොප්ටර් එකට ගොඩක් damage වෙලා ද බං. හදලා පාවිච්චියට ගන්න බැරි වෙයිද
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හෙලිකොප්ටර් එකට ගොඩක් damage වෙලා ද බං. හදලා පාවිච්චියට ගන්න බැරි වෙයිද
    Ane manda ban eka dakkw naha hariyata. Eka balanna yaddi ape eha gedara balla issara wela giya eka balanna. Passe wena kello kollo ekatu wela daanayak wage dena thankata hiine shift una 😂
     
    • Haha
    Reactions: ML1987

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අපිට මිස් වුණ හීන අපි අපේ පොඩි වුන්ට මිස් වෙන්නේ නැති වෙන්න කොහොම හරි පුළුවන් විදිහට ලබල දෙන්න හදනවා. ඒත් දැන් සෙල්ලම් බඩු හෙන ගණන් බං.
    Ithin yako ai umbala mis karaganne. Mamanam sellam baduwak ona kiyala hituwoth gannawa.

    Job karana mul kaaley bbq grill ekak ganna aasawen hitiye. Salli tibbe ne. Ada mama lanka grills walin order karapu mini grill eka aawa.

    Passe epaweida danne ne. Eth ithin athal eka ganna ona.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    @pathaleiretta උත්තරේ දීලා කොඩියා. 😎 අඩෝ උඹට කියන්න අර remote control සාමාන්‍ය helicopter එකක් තිබ්බෙත් අපේ පවුලේ හෙන සල්ලි තියෙන එකෙක්ගෙ පුතෙක්ට. ඌ ඒකෙන් ආතල් ගන්න විදිහ අවුරුද්දට අපි ඒ වාගේ ගියාම කියනවා උන්ගෙ තාත්තා. අපිට මැජික් ඉතින්. දැන් පොඩි උන්ට තියෙන ආතල් සෙල්ලම් බඩු ඒකාලේ තිබිලා නෑනේ බං. මම අදටත් කඩේකට ගියාම සෙල්ලම් බඩු බලනවා 🙃🤣
    එක නම්සිරා කතාව. උබට කිව්වට මාත් මේ රිමෝට් ප්ලේන් එකක් හදන්නබඩු වගයක් ගෙනල්ලා රිමෝට් එකයිබැට්‍රි එකයි, පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි වගේකුයි තව මෝටර් එහෙමගන්නතියෙනවා. කොහේද වැඩේ තාමකරගන්න බැරිඋනා. 😐😐😐😐
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    අපිට මිස් වුණ හීන අපි අපේ පොඩි වුන්ට මිස් වෙන්නේ නැති වෙන්න කොහොම හරි පුළුවන් විදිහට ලබල දෙන්න හදනවා. ඒත් දැන් සෙල්ලම් බඩු හෙන ගණන් බං.
    Sirawatama ban dan sellan badu puduma ganak. worth naa. anika hugak ewa balalayi.
     
    • Like
    Reactions: Kolama and ML1987

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113

    එක නම්සිරා කතාව. උබට කිව්වට මාත් මේ රිමෝට් ප්ලේන් එකක් හදන්නබඩු වගයක් ගෙනල්ලා රිමෝට් එකයිබැට්‍රි එකයි, පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි වගේකුයි තව මෝටර් එහෙමගන්නතියෙනවා. කොහේද වැඩේ තාමකරගන්න බැරිඋනා. 😐😐😐😐
    kohenda badu genawe
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    Ithin yako ai umbala mis karaganne. Mamanam sellam baduwak ona kiyala hituwoth gannawa.

    Job karana mul kaaley bbq grill ekak ganna aasawen hitiye. Salli tibbe ne. Ada mama lanka grills walin order karapu mini grill eka aawa.

    Passe epaweida danne ne. Eth ithin athal eka ganna ona.
    පොඩිකාලේ අරන් දෙන්න පුළුවන් දේවල් දෙමාපියෝ අරගෙන දුන්නට ගොඩක් දේවල් අපි ආස කරන එහෙම අරන් දෙන්න වත්කමක් තිබුනේ නැ ඒ යට.
    ඒ ආසාවල් එහෙම්මම නැතිවෙලා ගිය. ඒත් මම කියන්නේ අපේ දරුවන්ට අපි ආසාවෙන් හිටිය ඒත් ගන්න බැරිවුන දේවල් කොහොම හරි අරන් දුන්න පහු ගිය කාලේ . ඒ ත් මේ රටේ තියෙන මේ ප්‍රශ්නේ නිසා ආයෙමත් අපිට ඒ දේවල් ගන්නවට වඩා ඒ ගාන වියදම් කරලා බිත්තර ටිකක් චීස් ටිකක් මස් ටිකක් එළවලුවක් ගන්න තැනට අපිව පත් කරලා තියෙනවා.
     
    • Sad
    Reactions: Kolama

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    kohenda badu genawe
    රිමෝට් එකනම් ෆේස්බුක් එකේ කොල්ලෙක් ටිකක් අඩුවට දුන්නා. බැර්ටි එක කිරියෙ එකෙක්ගෙන් උගෙන් duino එකෙන් තමයි ඉතුරු ටික ගන්න ඉදියෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113

    එක නම්සිරා කතාව. උබට කිව්වට මාත් මේ රිමෝට් ප්ලේන් එකක් හදන්නබඩු වගයක් ගෙනල්ලා රිමෝට් එකයිබැට්‍රි එකයි, පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි වගේකුයි තව මෝටර් එහෙමගන්නතියෙනවා. කොහේද වැඩේ තාමකරගන්න බැරිඋනා. 😐😐😐😐
    ඒක තමා සිරා තෘප්තිය, හදලා දාපන් ත්‍රෙඩක් :love:

    people's bank එකේ child saving acc එකක් open කරලා 25,000 ක් දැම්මම ඕකක් දෙනවා
    සිරාවටද බන් කියන්නෙ :love2:
    ------ Post added on Sep 13, 2022 at 1:12 PM
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ වගේ RC හෙලිකොප්ටර් එකක් ලංකාවෙන් ගන්න තැනක් තියෙනවද මචන්ලා? :rolleyes:

    DNjJUR3.jpg
    නුගේගොඩ Hobby tech lanka කියලා ශොප් එකක් තියෙනවා. මං ඉස්සර plane හදන්න බඩු ගත්තෙ ඒකෙන්. පොඩි search එකක් දාලා බලන්න. උන්ගෙ site එකනම් වැඩ නැද්ද කොහෙද දැන්. තව RC models කරන ශොප් එකක් තිබ්බා ඒ ලඟම. ඒකෙ නම මතක නෑ. ඔය වගේ එකක් නම් මෙහෙ 80කට එහා යයි වගේ.

    people's bank එකේ child saving acc එකක් open කරලා 25,000 ක් දැම්මම ඕකක් දෙනවා
    25ට නම් ඕකක් දෙන එකක් නෑ ලොවෙත්. අපේ අක්කගෙ කොල්ලට හම්බෙලා තිබ්බා අර පොඩි IR කොප්ටර කෑල්ලක් නම්. උඩ පල්ලෙහා විතරයි යන්නෙ ඒකත්. ඉස්සර 800ට තිබ්බා පිටකොටුවෙ 😂
     
    • Love
    • Haha
    Reactions: CorD SaC and Kolama